The Magicians (2015) [S03 : E11 ] Sinhala Subtitle
IMDB RATING
7.5
CAST
Jason Ralph, Stella Maeve, Hale Appleman, Arjun Gupta
’23’ විසිතුන [Twenty-Three]
පසුගිය කතාමාලාවෙදි වැඩි ඉඩහසරක් ලබා දුන්නෙ ජූලිය සහ ෆෙන්ගෙ සුරගනන් බේරාගැනීමේ මේහෙයුම සදහයි. ඒකෙන් සුරගන්න රැජිණ සහ ජූලිය අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙනව. ඒ අස්සෙ අපි දැක්ක මාගෝ, එලියට් මැජික් ආපහු ගේනව කියල ඉඩ්‍රිගෙන් සහ පාශාණ රැජිණගෙන් ෆිලෝරියාව බේර ගන්නව. ඒ වගේම ඇලිස් කියනව පුස්තකාලෙට ඕන කරන්නෙ අපේ අයට උදව් කරන්න කියල. අන්තිමට 6වන යතුර තියෙන්නෙ සුරගන රාජධාණියෙ කියල හොයා ගත්තත් ඒක ගන්න බැරි වෙනව. ඉතින් යතුර සුරගන රැජිනගෙන් ඉල්ලගන්න කට්ටියම ජූලියව ඒකට කැමති කරගන්නයි අද හදන්නෙ. හැබැයි එහෙම වෙයිද කියල ඔයාලම බලන්නකො..
ඔබට ජය!!
Thankz bro sub set ekata.12 episode eke sub ekath ekmanata dendooo😎
The Magicians (2015) [S03 : E12] 13] epi wala sub eka dannenadda mokada mechchara parakku
Adoo season ekatj iwarai sub ko bn..sub dena hindai ekath balanna gatte bn😑😬😬
“මහා රාජ සිහසුන් ඡන්දය” ලගදීම…. බලාපොරොත්තු වන්න……… season 12👑👑👑👑👑👑
Bro ekmanata 12,13 sub tika dendakoo😇😇
Upload කලාට post වෙලා නෑ ,sub zip file එක තාම🤔
bro anik dekatat sub eka dennako
Thnq broo sabata
Thanks …………..good luck …………
Thanks ………………….