The Magicians (2015) [S03 : E05] Sinhala Subtitle
“ජීවිතයෙන් දවසක්”
අද කතාව මෙතෙක් තිබුන කතාවලින් හොදම කතාවක්.IMB අගයත් ඉහලින්ම තියෙනව.අද කට්ටිය ෆිලෝරිය යන්න හදන්නෙ ඊලග යතුර හොයාගෙන.ෆිලෝරියා පොත් වල හැටියට යතුර ගන්න ජේන් චැට්වින් එනව, ඒත් ඒ වෙනකොට කෙනෙක් යතුර අරගෙන.ක්වින්ටන් හිතන්නෙ ඒ එයාල කියල.කොහොම හරි යතුර නිකම්ම ගන්නත් බැහැ.ප්‍රෙහෙලිකාවක් විසදන්න ඕනෙ.ඒකට දැනගන්න ඕනෙ“ජීවිතේ සුන්දරම දේ” කියන්නෙ මොකක්ද කියල!.ඒ අස්සෙන් සුරගන රැජිණ මාගෝට අණකරනව බදීන්න!ඒ නිසා කට්ටියම බිත්ති ඔරලෝසුව පාවිච්චි කරල ෆිලෝරියා යන්න්න හදනව,ඒත් කොරේ පිටට මරේ වගේ මෙයාල කඩාපාත් වෙන්නෙ වෙනමම තැනකින්,අපි බලමු ජේන් චැට්වින් යතුර හොයන් එනකම් අපේ අය ප්‍රේහෙලිකා විසදන හැටි….කතාව දැනගන්න බලන්නම වෙනව
විනාඩි 20 කින් විතර අපිට කතාවක් රස විදින් පුලුවන් උනාට උපසිරැසි කරන කෙනාටනම් ඒ රසය 95%ක් වත් විදින්න් පුලුවන්ද කියන එක දන්නෙ අපිම තමා,වචන ගලපල තේරුම් හොයල….Type කරල ඇද ඇරල හරි ගස්සල දවස් ගානක් වැය කරල හදන උපසිරසක රසය හරියටම විදින්නෙ ප්‍රෙක්ශක ඔයාලම තමයි….ඔබට ජය!
sub ekata tahnks bro enkan maga balagenamayi hitye.oyaa dena sub nathiwa me tv series ek ballanne ma nahasub eke thiyen type mistake nathi tharamisarahath mehemma karann yanneobata jaya
3 6 weni ekath ikkmanata sub one bro
Thnx bro ……
සබට බෝහොම තුති.සදා ජය.
Thanks …………..good luck ……………………
Thank brother …