The Magicians (2015) [S03 : E13] Sinhala Subtitle

Published November 15th, 2018 by

එනවද සෙල්ලම් කරන්න?

Will you play with me?

The Magicians කතාමාලාවේ 3න්වන කොටසේ අවසන් කතාව අරගෙනයි මම අද ආවෙ. මේ වෙනකොට 4 වන කතාස්සමයක් එලිදක්වන බවට නිල වශයෙන් ප්‍රකාශ කරලා අවසන්. අද මායාව හොයන් ගමනේ තීරණාත්මක දවසක්. මොකද අද තමා ඝවේශණයෙන් හොයා ගත්ත යතුරු 7න් මායාවෙ උල්පත විවෘත කරන දවස. මායාව ආපහු එනවනම් ඇයි තවත් කතා සමයක්? ඒක තමා මේ කතා සමයේ හොදම හරිය. කතාවට Sub කරන එක අතැරල තියෙද්දි Vihaga Sankalpa සහෝදරය FB හරහා මාව හොයන් ඇවිත් කරපු ඉල්ලීම සලකලයි මම මේක කලේ. දහසක් වැඩ මැද්දෙ මේ කරපු දේ ඔයාලට ප්‍රයෝජනයක් වේවි කියල මම හිතනව. ජය වේවා!!

The group finds what they’re looking for and attempts once and for all to get magic back.

US

Jayasanka Indunil

TV EPISODES : 18
MOVIES : 0
7.5
0%
65%

Comments: 25

  • Malith viduranga

    Thanks For Sub….

    2018-11-16 at 4:59 am
    Reply
  • ashan lankanath

    Thanks …………………..good luck ………………………..

    2018-11-16 at 8:13 am
    Reply
  • සහන් සුලක්ඛණ

    සෑහෙන කාලෙකින් සහෝ…ස්තුතියි ඈ ,පරක්කු වෙලා හරි දුන්නු එක.මේක අමතක වෙලාම ගිහිල්ලා තිබුණේ,තාම එපියට අතවත් තිබ්බේ නැහැ,අද නම් බලන්න පුළුවන්,දිගටම මේ වගේ sub දෙන්න කියලත් කියනවා….

    2018-11-16 at 8:13 am
    Reply
  • ishan

    Thnq bro patta kalyak baln idiya sub eka denkn

    2018-11-16 at 6:42 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…මේකට සබ් එක එනකම් බලන් හිටියේ…Season 4 එකටත් සබ් ගේමු පුලුවන්නම්….

    2018-11-17 at 12:53 am
    Reply
  • Yohan Darshana

    උපසිරැසියට ස්තුතියි….

    2018-11-22 at 11:01 am
    Reply
  • Sandun

    Thanks bro

    2018-11-25 at 1:37 am
    Reply
  • සහන් සුලක්ඛණ

    අනේ සහෝ season 4 එකටත් sub එක දෙන්නකෝ,පලවෙනි එපිය ඇවිල්ලා තියෙන්නේ.

    2019-01-27 at 8:16 pm
    Reply
  • Nuwandika_dil

    Tnks for magicians all subs

    2019-02-14 at 11:24 am
    Reply
  • Nuwandika Dilshan

    S04 sub eka bro?

    2019-02-20 at 8:07 am
    Reply
  • Kasun

    මචං සීසන් 3 එකේ සබ් වෙනුවෙන් ස්තූතියි.පුලුවන් නම් සීසන් 4ත් දෙන්න බලන්න.ආසාවෙන් බලපු පට්ටම සීරීස් එක

    2019-03-02 at 9:48 am
    Reply
  • dhanushka

    Season 4 sub ekath dennako..

    2019-03-27 at 1:06 am
    Reply
  • gayanga

    thanks bokka me dena sub walata…..season 4th awilloooo.. ube wadath athi patteta… timak set unoth ube wdath karagena shep 1 mekath poddk balala karala deepan mchan…..

    2019-04-21 at 11:43 pm
    Reply
  • Pinidiya d

    S 04 Subtitles dannako

    2019-04-27 at 2:11 pm
    Reply
  • deshan

    season 4 ekath dapanko machan

    2019-07-04 at 7:08 pm
    Reply
  • Chanuka

    S04 awilla thiyenne bn sub eka danna plz

    2019-08-24 at 11:03 pm
    Reply
  • Jayasanka Indunil

    Season 4 sub දෙන්න අදහසක් නම් තියෙනව…. කට්ටියගෙ ඉල්ලීම අනුව සලකා බලන්නම්

    2019-09-02 at 12:13 am
    Reply
    • dilaklshitha achintha

      ayye please seson 4 sub dennako

      2021-01-19 at 8:37 pm
  • sampe

    season 4,5 sub dennako godak aya balapu series ekakne aparade nawaththuwe

    2021-07-07 at 10:29 am
    Reply
  • kavin anjana

    aiye meke season 4 sub dennako plz api godak asawen balapu ekak plz season 4 denna

    2021-08-14 at 10:44 pm
    Reply
  • mahi

    plz season 4 sub ona dennako api balan innawa dan aurudu 3k witara giya

    2021-08-14 at 10:46 pm
    Reply
  • sithmi

    aiye oya thama ape ekama balaporoththuwa mokada me website eken witharai mekata sub denne ane season 4 sub dennako

    2021-08-14 at 10:48 pm
    Reply
  • Amila konara

    සබ් එකට තෑන්ක්ස් සහ
    මේකේ season 4 එකටත් සබ් ගේන්න

    2021-11-15 at 12:31 pm
    Reply
  • adfadfadf

    ado dan s5 awilla thiyenne sub diyankoo thnx s3 wenakan sub walata pls

    2021-11-29 at 5:58 am
    Reply
  • ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් වලට…සිසන් 4 ත් සබ් දාන්නකෝ ….ස්තුතියි

    2023-10-01 at 11:23 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip