Home TV Shows English TV shows The Magicians (2015) [S03 : E13] Sinhala Subtitle

The Magicians (2015) [S03 : E13] Sinhala Subtitle

එනවද සෙල්ලම් කරන්න?

Will you play with me?

The Magicians කතාමාලාවේ 3න්වන කොටසේ අවසන් කතාව අරගෙනයි මම අද ආවෙ. මේ වෙනකොට 4 වන කතාස්සමයක් එලිදක්වන බවට නිල වශයෙන් ප්‍රකාශ කරලා අවසන්. අද මායාව හොයන් ගමනේ තීරණාත්මක දවසක්. මොකද අද තමා ඝවේශණයෙන් හොයා ගත්ත යතුරු 7න් මායාවෙ උල්පත විවෘත කරන දවස. මායාව ආපහු එනවනම් ඇයි තවත් කතා සමයක්? ඒක තමා මේ කතා සමයේ හොදම හරිය. කතාවට Sub කරන එක අතැරල තියෙද්දි Vihaga Sankalpa සහෝදරය FB හරහා මාව හොයන් ඇවිත් කරපු ඉල්ලීම සලකලයි මම මේක කලේ. දහසක් වැඩ මැද්දෙ මේ කරපු දේ ඔයාලට ප්‍රයෝජනයක් වේවි කියල මම හිතනව. ජය වේවා!!

The group finds what they’re looking for and attempts once and for all to get magic back.

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 7.5

Genre : Drama, Fantasy

Actors : Jason Ralph, Stella Maeve, Hale Appleman, Arjun Gupta

Writer : N/A

Director : N/A

Plot :

After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.

HDTVRip

HDTVRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 502 times


Jayasanka Indunil

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Jayasanka Indunil කල උපසිරැසි නිර්මාණයකි

The Magicians Sinhala Sub Collection


මේවත් බලන්න

Brightburn (2019) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ සුපිරි-දුෂ්ට, සංත්‍රාස ඝනයට අයත් BrightBurn (2019) …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

14 comments
  1. Malith viduranga

    Thanks For Sub….

  2. ashan lankanath

    Thanks …………………..good luck ………………………..

  3. සහන් සුලක්ඛණ

    සෑහෙන කාලෙකින් සහෝ…ස්තුතියි ඈ ,පරක්කු වෙලා හරි දුන්නු එක.මේක අමතක වෙලාම ගිහිල්ලා තිබුණේ,තාම එපියට අතවත් තිබ්බේ නැහැ,අද නම් බලන්න පුළුවන්,දිගටම මේ වගේ sub දෙන්න කියලත් කියනවා….

  4. ishan

    Thnq bro patta kalyak baln idiya sub eka denkn

  5. නියමයි….සබ් එකට තැන්ක්ස්…මේකට සබ් එක එනකම් බලන් හිටියේ…Season 4 එකටත් සබ් ගේමු පුලුවන්නම්….

  6. Yohan Darshana

    උපසිරැසියට ස්තුතියි….

  7. Sandun

    Thanks bro

  8. සහන් සුලක්ඛණ

    අනේ සහෝ season 4 එකටත් sub එක දෙන්නකෝ,පලවෙනි එපිය ඇවිල්ලා තියෙන්නේ.

  9. Nuwandika_dil

    Tnks for magicians all subs

  10. Nuwandika Dilshan

    S04 sub eka bro?

  11. Kasun

    මචං සීසන් 3 එකේ සබ් වෙනුවෙන් ස්තූතියි.පුලුවන් නම් සීසන් 4ත් දෙන්න බලන්න.ආසාවෙන් බලපු පට්ටම සීරීස් එක

  12. dhanushka

    Season 4 sub ekath dennako..

  13. gayanga

    thanks bokka me dena sub walata…..season 4th awilloooo.. ube wadath athi patteta… timak set unoth ube wdath karagena shep 1 mekath poddk balala karala deepan mchan…..

  14. Pinidiya d

    S 04 Subtitles dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *