The Mosquito Coast (2021) [S01 : E02] Sinhala Subtitle
ෆොක්ස් පවුල හා කයොටියෝ
The Mosquito Coast (2021-)
පලමු කතාසමය – දෙවන කොටස
Foxes and Coyotes (ෆොක්ස් පවුල හා කොයොටීන්)
කොටස ලබා ඇති IMDb අගය : 8.1
කොටසේ සාරාංශය : නීතියේ රැහැනින් මිදී පලායන ෆොක්ස් පවුල කොයොටියන් දෙදෙනෙක්, එනම් දේශසීමාව හරහා මිනිසුන් අනවසරයෙන් රැගෙන යන්නන් දෙදෙනෙක් එකතු කරගන්නවා ඇමරිකා- මෙක්සිකෝ දේශසීමාව හරහා මෙක්සිකෝවට පලායාමට උදව් ලබාගැනීම සඳහා.
ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.
කොටසක උපසිරැසි සකසා අඩුපාඩු බලා සම්පූර්ණ කල වහාම අප කරන්නේ එය අඩවියේ පළකිරිම බැවින් නිරන්තරයෙන් ඉදිරි කොටස් අවසන්දැයි විමසීම් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ඉක්මනින් කොටස් සියල්ල උපසිරැසි ලබාදීමටද බලාපොරොත්තු වෙමි.
තෑන්ක්ස් සහෝ
බොහොම ස්තූතියි සබ් එකට