The Mosquito Coast (2021) [S01 : E07] Sinhala Subtitle
The Mosquito Coast (2021-)
පලමු කතාසමය – අවසන් කොටස
The Glass Sandwich
කොටස ලබා ඇති IMDb අගය : 7.9
කොටසේ සාරාංශය : පවුල එක්වන හෝ දෙදරා යන ආකාරයේ ගැටලුවකට ෆොක්ස් පවුල මැදිවේ.
වරහන් කර ඇත්තේ ස්පාඤ්ඤ ඇතුළු විදේශ භාෂා දෙබස් වේ.
ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.
තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් දුන්නට… කරදර කරනව කියල හිතන්න එපා 12 Monkeys ටීවී සීරීස් එකේ ඉතුරු සබ් ටිකත් දානවද
ඉතුරු ටිකත් අනිවාර්යයෙන්ම දාන්නම්, සුපුන්. වැඩේ තියෙන්නෙ මට මතක තිබුණෙ මම ඒ ටික හැදුවෙ Blu-ray ප්‍රින්ට් එකකට කියල. දැන් බලද්දි හදල තියෙන්නෙ HDTV ප්‍රින්ට් එකකට. Blu-rayවලට සින්ක් කරල පබ්ලිෂ් කරන්නම් ඉක්මනටම.
HDTV කමක් නැත්තං පබ්ලිෂ් කරන්න පුළුවන් දැන්ම.
අවුලක් නෑ හසිත සින්ක් කරනකන් ඉවසන්න පුළුවන් Blurayවලටම දෙන්න හසිත ඒක වඩා හොඳයිනෙ මං බලන්නෙත් BluRay කොපිය
පලවෙනි එපිසෝඩ් එක අප්ලෝඩ් කලා ඔන්න. ඉතුරු ටිකත් සින්ක් කරල පබ්ලිෂ් කරන්නම් මම ඉක්මනට.
බොහොම ස්තූතියි සහෝ