බස් නැවතුම
The Mosquito Coast (2021-)
පලමු කතාසමය – සිව්වන කොටස
Bus Stop (බස් නැවතුම)
කොටස ලබා ඇති IMDb අගය : 7.5
කොටසේ සාරාංශය : කාන්තාරයේ කටුක ගමන අවසන් කරන ෆොක්ස් පවුල මෙක්සිකෝවේ සුඛෝපභෝගී නිවසක සරණ පතයි. එම පවුලේ බලවත් කාන්තාවක් තම පෞද්ගලික අරමුණක් සඳහා ෆොක්ස් පවුල යොදාගැනීමට සැරසේ.
උපසිරැසිය තුල වරහන්කර ඇත්තේ ස්පාඤ්ඤ භාෂා දෙබස්වේ.
ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.
කොටසක උපසිරැසි සකසා අඩුපාඩු බලා සම්පූර්ණ කල වහාම අප කරන්නේ එය අඩවියේ පළකිරිම බැවින් නිරන්තරයෙන් ඉදිරි කොටස් අවසන්දැයි විමසීම් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ඉක්මනින් කොටස් සියල්ල උපසිරැසි ලබාදීමටද බලාපොරොත්තු වෙමි.
කොරියන් ඩ්‍රාමාවලටත් ඉක්මණින් සිංහල සබ් දෙන්නකෝ!
කොරියන් ඩ්‍රාමානං බලන්නෑ, SAMU®AI. අනිත් ඒවත් හිතට අල්ලන එකක් හම්බවුණොත් විතරයි සබ් කරන්නෙ.
තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ… මේ සය්ට් එකේ fb පේජ් එකක් එහෙම හදලා මේ සයිට් එක අප් කරල ගමු පේන විදිහට ගොඩක් අය මේ සයිට් එක අප්ඩේට් වෙන්නෙ නෑ කියලද කොහෙද හිතන් ඉන්නෙ දමිත් එක්ක පොඩ්ඩක් කතා කරල බලල මේ සයිට් එක අප් කරල ගමු අපිටත් පුළුවන් සපෝර්ට් එකක් දෙන්නම් ❤
බොහොම ස්තූතියි සහෝ