එල්විස්, ජේසු හා කොකා-කෝලා
The Mosquito Coast (2021-)
පලමු කතාසමය – පස්වන කොටස
Elvis, Jesus, Coca-Cola
(එල්විස්, ජේසු හා කොකා-කෝලා)
කොටස ලබා ඇති IMDb අගය : 6.6
කොටසේ සාරාංශය : මෙක්සිකෝ සිටි වෙත පැමිණි ෆොක්ස් දෙමාපියන් ඇලීගේ අද්භූත හිතවතා කලාකා හා සම්බන්ධවීමට වෑයම් කරද්දී දරුවන් දෙදෙනා යම් කරදරයක පැටලේ.
වරහන් කර ඇත්තේ ස්පාඤ්ඤ ඇතුළු විදේශ භාෂා දෙබස් වේ.
ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.
කොටසක උපසිරැසි සකසා අඩුපාඩු බලා සම්පූර්ණ කල වහාම අප කරන්නේ එය අඩවියේ පළකිරිම බැවින් නිරන්තරයෙන් ඉදිරි කොටස් අවසන්දැයි විමසීම් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ඉක්මනින් කොටස් සියල්ල උපසිරැසි ලබාදීමටද බලාපොරොත්තු වෙමි.
බොහොම ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ
katla series ekath sub denna bro pls