The Mosquito Coast (2021) [S01 : E03] Sinhala Subtitle

June 05, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
නොතැනක් බව සියල්ලෝ දනී

The Mosquito Coast (2021-)
පලමු කතාසමය – තෙවන කොටස

Everybody Knows This Is Nowhere
(නොතැනක් බව සියල්ලෝ දනී)

කොටස ලබා ඇති IMDb අගය : 7.4

කොටසේ සාරාංශය : ෆෙඩරල් නිලධාරීන් ලඟ ලඟම එද්දී, ෆොක්ස් පවුල සහ චූයි පාගමින් කාන්තාරය තරණය කරන අතර ස්වාභාවික හා මිනිස් ආපදා ද්විත්වයටම මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවේ.

උපසිරැසිය තුල වරහන්කර ඇත්තේ ස්පාඤ්ඤ භාෂා දෙබස්වේ.

ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.

කොටසක උපසිරැසි සකසා අඩුපාඩු බලා සම්පූර්ණ කල වහාම අප කරන්නේ එය අඩවියේ පළකිරිම බැවින් නිරන්තරයෙන් ඉදිරි කොටස් අවසන්දැයි විමසීම් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ඉක්මනින් කොටස් සියල්ල උපසිරැසි ලබාදීමටද බලාපොරොත්තු වෙමි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (2)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ

  • Madusha Unregistered
    Windows 10 Opera 75

    බොහොම ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search