The Mosquito Coast (2021) [S01 : E06] Sinhala Subtitle

June 08, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
කලාකා

The Mosquito Coast (2021-)
පලමු කතාසමය – සයවන කොටස

Calaca(කලාකා)

කොටස ලබා ඇති IMDb අගය : 7.3

කොටසේ සාරාංශය : රහසිගත සංවිධානයක අත්අඩංගුවට පත්වන ඇලී සහ මාගෝ එයින් මිදීමට ක්‍රමයක් සොයයි.

වරහන් කර ඇත්තේ ස්පාඤ්ඤ ඇතුළු විදේශ භාෂා දෙබස් වේ.

ලබාදී ඇති උපසිරැසිය APTV(AppleTv+) WEB හා අනෙකුත් සියලුම WEB, WEBRip, WEB-DL පිටපත් හා ගැලපේ. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් ඔබේ අභිමතය පරිදි අවශ්‍ය ප්‍රමාණයකින් පිටපත් ලබාගත හැක.

කොටසක උපසිරැසි සකසා අඩුපාඩු බලා සම්පූර්ණ කල වහාම අප කරන්නේ එය අඩවියේ පළකිරිම බැවින් නිරන්තරයෙන් ඉදිරි කොටස් අවසන්දැයි විමසීම් කිරීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හැකි ඉක්මනින් කොටස් සියල්ල උපසිරැසි ලබාදීමටද බලාපොරොත්තු වෙමි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (2)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  • Madusha Unregistered
    Windows 10 Opera 75

    බොහොම ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search