The New Legends of Monkey (2018) [S01 : E02] Sinhala Subtitle

July 30, 2018 Expert Subtitler

කොහේවත් නොමැති කෙළවර

කොහොමද හැමෝටම ඉතින්,ඊයෙම sub එක හදලා ඉවර වුණා එත් data bundle එක ඉවර වුණ නිසා අද තමයි දාන්න පුළුවන් වුනේ.හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ කොහෙවත් නොමැති කෙළවර කියලා(The Edje Of Nowhere).අද කතාවේ imdb අගය 7.4 අරගන්න සමත් වෙලා තියනවා.හොඳයි දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු.

හොඳයි ඔයාලා ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ නයිට්මෙයාර් ඇවිල්ලා ඔටුන්න අරගෙන ගිහිල්ලා ආපහු ඒක ට්‍රිපිටාකා ඒක හොරෙන් උස්සලා වානර රජුව ගල් කන්දෙන් නිදහස් කර ගත්තු හැටි.ඊට පස්සේ වානර රජු ඇවිල්ලා අර යක්ෂයාට පහර දුන්නා හැටි.අද කතාවෙන් පෙන්වන්නේ මේ වානර රජු ඇත්තටම කවුද කියලා.ඇත්තක් කියලා හිතාගෙන හිටපු ඒවා බොරු කියලා ට්‍රිපිටාකාට අන්තිමට තේරුම් යනවා.වැඩි දේවල් ඕනේ නැහැ.අද හොඳ සටනකුත් යනවා.එකත් බලන්නකෝ.අලුත් යාලුවෙකුත් මෙයාලට එකතු වෙනවා.

ඉතින් sub එක ගැන comment එකකුත් දාගෙනම යන්නකෝ.එහෙනම් මම ගියා.අනිත් කොටසින් හමුවෙමු.ඔයාලට ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (20)
  • samanti User
    Windows 8.1 Opera 54

    super drama…

  • Chavindu Unregistered
    Android 8 Chrome 66

    Oy serias ak full download karnna link akk nadda

    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 67

      nahane

    • Chavindu Unregistered
      Android 8 Chrome 66

      Thnx saho Site akkwath nadd serias akm gnn puluwn

    • Chavindu Unregistered
      Android 8 Chrome 66

      Sub akat thnx godak elag akth ikmnt දෙන්න

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 67

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  • Sulakshana Thilakarathna Unregistered
    Windows 10 Chrome 67

    patta bro,,, me speed eka maru mehama yan, oyata jaya wewa!! bohoma isthuthi

  • geeganagamages Unregistered
    Windows 7 Chrome 60

    සුපිරි බොහොම ස්තුතියි මේකේ දෙවැනි කොටස අරගෙන ආවට .

  • Hashan Nethupriya Unregistered
    Android 8 Chrome 67

    Thanxxxx sub rkata

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  • Rangana Priyashantha User
    Android 4.4 UC Browser 12.5

    තැන්ක්ස් බ්‍රෝ ☺️

  • silent$ Unregistered
    Windows 10 Chrome 67

    Thnxxxxxxxxxxxxxx

  • supun_8 User
    Android 5.1 Chrome 68

    thanx saho

  • Supun Unregistered
    Android 7.1 UC Browser 12.8

    supiri sub eka

  • darshana01 User
    Windows 10 UC Browser 7

    niyamai saho ikmanata dapan anit tikat jaya wewa

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search