US ශූරයෝ
කලින් කොටසේ අවසානය දැක්කනේ. අනාථ නිවාසයේදී ළමයින්ව සන්සුන් කරන්න කියලා දුන්නු බෙහෙත් පෙති දෙන්න එපා කියලා රජයෙන් තහනම් කරනවා. ඒ නිසා බොහොම අසරණතාවයකට පත් වෙන්නේ බෙත් හාර්මන්. මොකද මෙයා මේක මත් පෙත්ත්තක් විදියටයි පාවිච්චි කරන්න පුරුදු වෙලා උන්නේ. අන්තිමට තීරණය කරනවා අන්න ඒ පෙති තියෙන බෝතලේ හොරකම් කරන්න. ඒකේ ප්‍රතිඵලය තමා බෙත් හාර්මන්ගේ චෙස් සෙල්ලමත් තහනම් වෙන එක.
ඊටපස්සේ කාලය යනවත් එක්කම මේ බෙත් හාර්මන්ව වීට්ලී පවුලෙන් හදාගන්න අරගන්නවා. ඒ පවුල උනත් එකට සාමයෙන් තියෙන එකක් නෙමේ. ගෙදර ගෘහ මූලීකයා ගැණීටත් හොරෙන්ම පැනලා යනවා. අන්තිමට අසරණ වෙන බෙත් සහ එයාව අරන් හදාගත්ත අම්මා ආර්ථිකමය වශයෙන් අසරණ වෙන නිසා බෙත් තීරණය කරනවා සල්ලි වලටම චෙස් සෙල්ලම් කරන්න. අම්මා චෙස් ගැන නොදන්නවා උනත් බෙත් දක්ෂයි කියන එකනම් තේරුම් ගන්නවා.
අද බලාගන්න පුලුවන් අම්මගෙයි දුවගෙයි සල්ලි හම්බකිරිල්ල…..
Thank you so much:star_struck:
thnks nimansa:blush:
sub ekata thanks saho
thnks sahan
බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
ජය වේවා.! :punch::punch::punch:
thnku hashan
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
thanku rasindu
සිංහල උපසිරැසියට ස්තූතියි
thnku sachintha
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…❤
ස්තූතියි RAVIDHU
Thanks for the sub