The Queen’s Gambit (2020) [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
8.7
CAST
Anya Taylor-Joy,Chloe Pirrie,Bill Camp,Marcin Dorocinski
ලෝක ශූරතාවලියට ප්‍රථමයෙන්...
කලින් කොටසෙදී සල්ලි නිසාම තරඟාවලි වලට සහභාගී වෙන මේ අම්මයි දුවයි අවසානයේ US විවෘත චෙස් තරඟාවලියත් සහභාගී වෙනවා. අන්න එතනදි හම්බෙන ප්‍රතිවාදියා තමා බෙනී වොට්ස් කියන්නේ. එයා තමා මේ වෙනකම් ඉන්න US වල චෙස් ශූරයා. ඉතින් බෙත් හාර්මන් චෙස් වලින් හිනි පෙත්තටම ගියත්, මේ බෙනී වොට්ස් ව පරාජය කරන්නේ ලැබෙන්නේ නෑ. සම ශූරයා වෙන්න විතරයි පුලුවන් උනේ. ඒත් බෙත් හාර්මන් කියන්නේ දිනන්න ගොඩක් කෑදර කෙනෙක්. ඉතින් ඒක මෙයා කොහොම බාරගනිවීද?
සබට ස්තුතියි සහෝදරයා.
thnku sahan
බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
ජය වේවා.! :punch::punch::punch:
thnku hashan
සිංහල උපසිරැසියට ස්තූතියි
thnku sachintha
sub ekata thanks.thawa 3y,digatama demu.:thumbsup:
thnku nimansa
බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට…
ස්තූතියි RAVIDHU
Thanks for the sub