The Queen’s Gambit (2020) [S01 : E07] Sinhala Subtitle

January 04, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
පිළිගන්න, නව චෙස් ලෝක ශූරීය
ඔන්න එහෙනම් මේ ගේන්නේ ඔබ හැම නැරඹිය යුතු කතා මාලාවක අවසාන කොටසයි. කලින් කොටසේ දැක්කනේ බෙනී වොට්ස් බෙත්ට උදව් කරත් ප්‍රංශ තරඟාවලියේදී ආයේත් බෝර්ගෝව් කාරයාට පරදිනවා. ඒක වෙන්නේ කොහේවත් යන ගෑණියෙක් නිසා. ඒක ටිකක් බෙත් හාර්මන්ට දරාගන්නත් බැරි වෙනවා. මොකද තිබ්බ සූදානමත් එක්ක ඒ විදියටම පැරදිලා ගියාම අවුල්නේ ඉතින්. ඒකෙන් බෙත් හාර්මන්ගේ පිරිහීම අපිට කලින් කොටසේ අවසානය වෙනකොට බලාගන්න පුලුවන් උනා.

එතකොට මේ ඔක්කොම මැඩළගෙන බෙත් හාර්මන්ට පුලුවන් වෙයිද චෙස් ශූරීය වෙන්න? 

 

කතාව අවසානයට මන් මෙහෙම කියන්නම්. බෙත් හාර්මන්ට චෙස් ගහන්න ඉගැන්නුවේ ෂයිබෙල් මහත්තයා. මේක බෙත් මාධ්‍යයට එක පාරක් කිව්වත් උන් ඒක පළ කරන්නේ නෑ. උන්ට ඕන හිට් නිව්ස් මිසක් වැඳගත් නිව්ස් නෙමේ. හරියටම ලංකාවේ ජඩ කාලකණ්ණි තුප්පහි මාධ්‍ය වගේමයි. ඒ කතාව මේ කොටසෙත් කියවෙනවා. 

ඔයාට කවුද ඉගැන්නුවේ?

487
00:48:24,791 –> 00:48:26,000
එයාගේ නම ෂයිබෙල්.

488
00:48:26,083 –> 00:48:27,541
විලියම් ෂයිබෙල්.

489
00:48:27,625 –> 00:48:30,000
එයා මුරකරුවෙක්.
අපි පහළ තට්ටුවේ සෙල්ලම් කරේ.

490
00:48:30,083 –> 00:48:32,625
– මුරකරුවෙක්ද ඔයාට චෙස් සෙල්ලම් කරන්න ඉගැන්නුවේ?
– අන්න හරි.

491
00:48:32,708 –> 00:48:34,833
විලියම් ෂයිබෙල් කියන්නේ
දක්ෂ ක්‍රීඩකයෙක්.

492
00:48:34,916 –> 00:48:37,375
එයා ඒකට ලොකු කාලයක් ගත කරා
ඒවගේම එයා ගොඩක් හොඳයි.

493
00:48:37,916 –> 00:48:40,458
දැන්, කරුණාකරලා ඒක මුද්‍රණය කරන්න
පොරොන්දු වෙනවද?

494
00:48:40,541 –> 00:48:42,125
අනිවාර්‍යෙන්ම. ස්තුතියි.

 

ඒවගේම මේ ෂයිබෙල්ම තමා බෙත්ට ඉන්න තත්වෙන් ගොඩ ඇදිල්ලා ලෝක ශූරීය වෙන්නත් උදව්වක් වෙන්නේ. ඒ කොහොමද කියලා කතාව හොඳට බැලුවොත් තේරෙයි. ඒ හින්දමයි මේ කතාවේ මම මගේ පළවෙනි ලිපියට ‍Mr. ෂයිබෙල් කියලා නම දැම්මේ.

 

එහෙනම් තව උපසිරැසියකින් හම්බෙමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (19)
  • Hashan Unregistered
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි මේ කතාවට සබ් ගෙනාවට බලන්නම වටින සුපිරි කතාවක් :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku hashan.
      habai ithn me wage hoda katha blnna minissunta pina na.

  • sachintha Unregistered
    Android 10 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku sachintha

  • Nimansa Bandara Junior Subtitler
    Windows 10 Chrome 87

    sub ekata thank you

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku nimansa

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 87

    sub ekata bohoma sthuthiyi saho

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku sahan
      oyath aaye karaliyta emu nd?

  • tharindu gunarathna User
    Windows 7 Opera 73

    K.A Raveen thank you very much

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku tharindu

  • Randy Unregistered
    Android 8.1 Chrome 81

    සියලුම උපසිරැසිවලට ස්තුතියි.පුලුවන් නම් black mirror එකත් කම්ප්ලිට් කරලා දෙනවද

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      try ekak dennam saho…

  • kcn lion User
    Windows 10 Firefox 84

    Thankz…. plwnm Warrior seson 02 & Blacklist S07 ekei sub denwada….

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      e katha api kalin deela nane saho. magin denna amaraui. anika man e katha mula idan balalath na 🙁

  • Ravidhu Unregistered
    Android 8.1 Chrome 87

    සම්පූර්ණ කතාවටම සිංහල උපසිරසි ලබා දුන්නට ගොඩාක් ස්තූතියි.සබ් ටික සුපිරියටම තිබ්බා.ඉදිරියේදිත් මේ වගේ අපූරු කතාමාලාවන්ට උපසිරසි ලබා දෙන්න.ජය වේවා…!!!

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 90

      ස්තූතියි රවිඳු

  • Pathum Unregistered
    Android 10 Chrome 91

    තෑන්ක්ස් මචං සබ් එකට…
    ජය

  • sasanka sathyajith Unregistered
    Android 9 Opera 53

    Thanks for the sub

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 92

    නියමයි! මේ දැන් සීරිස් එක බලලා ඉවරකලේ සහෝ.
    උපසිරැසියට ස්තූතියි, නියමෙට කරලා තිබ්බා.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search