The Queen’s Gambit (2020) [S01 : E06] Sinhala Subtitle

January 04, 2021 Expert Subtitler
Subtitle by K.A Raveen
තව තවත් අගාධයට
කලින් කොටසෙදී දැක්කනේ බෙත් හාර්මන්ට හාදයෙක් ලව් කරනවා. ඔව් ඒ බෙත් හාර්මන් මුලින්ම පරාද කරලා දැම්ම හැරී බෙල්ටික් ඒ. චෙස් අතින් ගත්තොත්, බෙත් දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නේ බෙල්ටික්ට වඩා. කොහොමත් ඒ ඇයි හොඳයිය වැඩි වෙලාවක් තියෙන්නේ නෑනේ. මොකද බෙල්ටික්ම මේ වැඩේ අවුල් කියලා තේරුම් ගන්නවා. ඒ විතරක් නෙමේ බෙත් හාර්මන්ට අවවාදයකුත් කරලා යන්නේ. මෝර්ෆි කියන චෙස් ක්‍රීඩකයා වගේ වෙන්න එපා කියලා. එයත් බෙත්  වගේම මත් පෙති බිබී චෙස් ශූරයෙක් වෙලා පස්සේ පිස්සෙක් උනු හාදයෙක්ලු.

 

හැබැයි ඊටපස්සේ ආයේත් අපිට හම්බෙනවා බෙනී වොට්ස්ව. මේ පාර නම් බෙත් වාඩුව ගන්නවා. ඊටපස්සේ අන්තිමට නතර වෙන්නේ බෙනී බෙත්ගේ පුහුණුකරුවා වෙලා.

 

ඒ හවුල කොයි වගේ වෙයිද?

 

අද කතාව එතැන් සිට……

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (13)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 87

    sub ekata godak sthuthiyi saho

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 87

      thnku sahan

  • Hashan Unregistered
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku hashan

  • sachintha Unregistered
    Android 10 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku sachintha

  • Nimansa Bandara Junior Subtitler
    Windows 10 Chrome 87

    Thank you for sub

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thnku nimansa

  • Dedunu Lakshan Unregistered
    Android 10 Chrome 87

    සබ් එකට ගොඩක් ස්තූතිය. කවුරුත් සබ් ගහලා තිබ්බෙ නෑ තාමත්. නියමයි! scam 1992 සීරියස් එකටත් සබ් දෙන්න. ඒකත් viral වෙච්ච සීරියස් එකක්.

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 90

      ස්තූතියි දේදුනු. ලැබෙන කාලයත් එක්ක බලමු.

  • Ravidhu Unregistered
    Android 8.1 Chrome 87

    මේ එපියටත් සිංහල උපසිරසිය ලබා දුන්නට බොහෝම ස්තූතියි…

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 90

      ස්තූතියි රවිඳු

  • Sasanka sathyajith Unregistered
    Android 9 Opera 53

    Thanks for the sub

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search