The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
8.7
CAST
Anya Taylor-Joy,Chloe Pirrie,Bill Camp,Marcin Dorocinski
හිතාගන්න බැරි උදව්
කලින් කොටසත් තනිකරම තිබ්බේ චෙස් තරඟාවලියක්මයි. මෙක්සිකෝ සිටි වල තියෙන විවෘත චෙස් තරඟාවලියක්. වැඩේ කියන්නේ ඒකට සහභාගී උනේ එසේ මෙසේ පොරවල් නෙමේ. කොටින්ම කිව්වොත් වැසිලි බෝර්ගෝව් පවා සහභාගී උනා. වැසිලී බෝර්ගෝව් කියන්නේ මේ කාලයේ ඉන්න ලෝක ශූරයා. ඒවගේම මිනහා රුසියන්කාරයෙක්. ඇමරිකන් කාරයෝ රුසියන් කාරයොයි කියන්නේ ඉතින් නයයි මුගටියයි වගේ කියලා දන්නවනේ. වැඩේ කියන්නේ බෝර්ගෝව් පරාද කරනවා බෙත් හාර්මන්ව. බෙත් හාර්මන්ට නැති වෙන්නේ ඒ තරඟේ විතරක්ම නෙමේ. තමන්ගේ ළඟින් හිටිය එකම කෙනාව. ඊට පස්සේ බෙත් හාර්මන්ගේ ජීවිතයට මොනා වෙයිද?
sub ekata thanks saho
thnku sahan
බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:❤…
ජය වේවා.! :punch::punch::punch:
thnku hashan
සිංහල උපසිරැසියට ස්තූතියි
thnku sachintha
බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට…:blush:
ස්තූතියි රවිඳු
Thanks for the sub