• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Village (2004) Sinhala Subtitle

The Village (2004) Sinhala Subtitle

2018/10/10 at 7:52 pm
Pasindu Dilshan

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ තුන්වන උපසිරසිය විදියට අද අරන් ආවෙ 2004 අවුරුද්දේ  ඇමරිකා එක්සත් ජනපදයෙදි තිරගත වුනු The Village කියන ඉංග්‍රීසි චිත්‍රපටය. මේක අයත් වෙන්නෙ Drama, Mystery, Thriller ගනයට. The Sixth Sense, The Visit වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු ඔස්කාර් සම්මානයට නිර්දේශිත අධ්‍යක්ෂකවරයකු වන අපි කවුරුත් දන්න M. Night Shyamalan තමා මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ. මේකෙ IMDB අගය 6.5 ක්. විනාඩි 108 ක් ධාවනය වන මෙහි ප්‍රධාන චරිතය ලෙස A Beautiful Mind, Terminator Salvation, Jurassic World චිත්‍රපට මාලාව ඇතුලු තවත් චිත්‍රපට ගනනාවකම රගපෑ ඔස්කාර් සම්මානයට නිර්දේශිත සම්මානනීය නිලි Bryce Dallas දායක වෙනවා. අන්ධ තරුනියක් ලෙස කරන ඇයගේ රංගනය විශිෂ්ටයි. ඊට අමතරව The Pianist, King Kong, Predator ඇතුලු චිත්‍රපට ගනනාවකටම දායක උනු ඔස්කාර් සම්මානලාභී සුපිරි නලු Adrien Brody ද, Joaquin Phoenix, William Hurt ඇතුලු තවත් නලු නිලියන් බොහෝමයක් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඩොලර් මිලියන 60ක වියදමකින් නිපදවා ඩොලර් මිලියන 256.7 ක Box Office වාර්තාවක් තියන්නත් මෙය සමත් වුනා. ඒ වගේම මේක පවුලේ සැමට බලන්න පුලුවන් චිත්‍රපටියක්.

හරි අපි කතාව පැත්තට යමු. 19 වන සියවසේ හුදෙකලා ගමක් වටා තමා මේ කතාව දිග හැරෙන්නෙ. මේ ගමේ කිසිම කෙනෙක් ගමෙන් පිටතට යන්නෙ නෑ. ඊට හේතුව තමා භයානක සත්ත්ව විශේෂයක් ගමට මායිම්ව තියෙන වනාන්තරයේ වාසය කිරීම. ගමේ වැඩිහිටියන් තමා ගමේ තීරණ ගන්නෙ. සමගියෙන් ජීවත් වන මිනිසුන් ඉන්න ගමක්. අර කිව්ව සත්ත්ව විශේෂය මෑතක ඔවුන්ට ගම්මුන්ට පහර දීල නෑ. නමුත් එක් දවසක ඔවුන් එනව. ඒ කොහොමද කියල ඔයාල බලන්නකො. මේ අතර ආදර කතාත් කතාව ඇතුලෙ තියෙනවා. ඒ වගේම ප්‍රධාන චරිතය වන අයිවී අපිව චිත්‍රපටය පුරාවටම තියාගෙන ඉන්න සමත්. ගමේ අමුතු අමුතු විදියෙ දේවල් සිදුවෙනව. මේ අතර තරුනයෙක් කැලේ හරහා යන්නත් උත්සාහ කරනවා. මේ විදියට කතාව ඉදිරියට ගලාගෙන යනව. කතාව තවත් කිව්වොත් රසය නැතිවෙනවා වගේම ඔයාලට කරන අසාධාරණයක්. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලන් යනකොට ඒකෙ අවසානය ගැන යම් අවබෝධයක් එනවනෙ. මේ චිත්‍රපටය ගලාගෙන යනකොටත් මේකෙ අවසානය ගැන විවිධ අදහස් ඔයාට දැනේවි. ඒත් ඒව එකින් එක බිදේවි වගේම මේ කතාව ඔයාල හිනෙන්වත් නොහිතපු ආකාරයෙන් අවසන් වේවි. ඒක විස්වාසයි. ඒ වගේම මේ චිත්‍රපටය Forward කර කර බලන්නවත්, අවසානය මුලින්ම බලන්නවත් එපා. එහෙම වුනොත් වැඩක් නැති නිසා යාලුවනේ. ඒ වගේම අවදානෙන් බැලුවොත් අවසාන හරියෙදි මේකෙ අධ්‍යක්ෂක තුමාත් චිත්‍රපටියෙ පෙනී ඉන්නව දකින්න පුලුවන්. චිත්‍රපටයෙ අවසානය ගැන ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඉන්ටර්නෙට් එකෙත් තියනවා ඕනනම්. එහෙනම් යාලුවනේ තවත් දවසක හමුවෙමු. බුදු සරනයි!

සිංහල උපසිරැසිය ලබා ගන්න 2337
The Village
  • 720p (web)
    989.86 MB
    Download Torrent
  • 1080p (web)
    1.99 GB
    Download Torrent
Profile
10
Movies
6
Tv episodes
16
All

SubzLK වෙනුවෙන් Pasindu Dilshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Malintha Imalka Unregistered User
    Android 8Chrome 70

    ස්තුතියි සහෝදරයා උපැසිරැසියට.ගොඩක් enjoyoble වුනා චිත්‍රපටය.ස්තුතියි කරනවා නැවත වාරයක්.

    2019-08-25 at 12:19 am
    Reply
  • Vimukthi Umayanga User
    Windows 10Chrome 83

    sub eka gnna bane

    2020-06-17 at 11:44 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms