13 Reasons Why (2017) [S03 : E13] Sinhala Subtitle

November 18, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ දහතුන්වන එසේත් නැත්නම් අවසාන කොටසයි. ලොකු බරකින් නිදහස් වුණා වගේ හැඟීමක් දැනෙනවා ඇත්තටම. කතාමාලාවලට උපසිරැසි කිරීම නවත්වන්නට සෑහෙන කාලයක ඉඳන් හිතාගෙන හිටියත් ඒක කරන්න වුණේ නෑ. කොහොමහරි මින් ඉදිරියට කිසිම හේතුවක් යටතෙ කතාමාලාවලට උපසිරැසි නොකර ඉන්න තීරණයක් අරගෙනයි ඉන්නෙ මම. චිත්‍රපටයකට උපසිරැසි කරගෙන සිටීම ඒකාකාරීව එක දිගට කතාමාලාවක කොටස් 12-13කට උපසිරැසි කිරීමට වඩා සෑහෙන නිදහසක් හිතට. දැන් අපි ආයිත් කතාව පැත්තට ගියොත්,මේ අවසන් කොටස නම් වෙන්නෙ Let the Dead Bury the Dead නමින්. ලබා ඇති IMDB අගය 6.4ක්. අපි ගිය කොටසින් දැක්කා රටින් හොර රහසේම පිටවන්නට සැරසුණු ක්ලේ එය කරන්නට පෙර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා. එයින් පස්සෙ ආනි ඇතුළු ඔහුගේ හිතවතුන් මිතුරන් යමක් කරන්නට සැරසෙනවා ඒ ගැන. ඒ මොකද්ද කියල හරියටම බලාගන්න පුළුවන් මේ කොටසින්. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කතාසමයේ අවසානය තෙක් ඉවසීමෙන් අප හා රැඳී සිටි සියලු දෙනාට බොහොම ස්තූතියි කියලයි.

අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකට උපසිරැසිය ගැලපේ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (2)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  • mithun Unregistered
    Android 8 Chrome 76

    මුලු කතාවටම සබ් දල ඉවර කලාට බොහොම ස්තුතියි සහෝ.. එක පාර ඔක්කොම සබ් ටික අරම් ඩව්න්ලොර්ඩ් කරගන්න ඔන නිවාඩුව බලන්න ඔන කතාවක් . මොකද පලවෙනි සිසන් එක බලපු කෙනෙක්ට මෙක දෙවනි එකයි ,මෙ ආපු අලුත් සිසන් එකයි නොබල ඉන්න බැ.මන් ටිවි සිරියස් බලන කෙනෙක් නම් නෙවෙ, මොකක්ද මෙ ටේප් එක කියල අහන්න ගිහිම් තම මාත් වලේ වැටුනෙ…😁
    අනිවාර්යයෙන් නිවාඩුව බලනව , අවුරුද්ද අවසාන වෙන්න ලග හින්ද දැම් ඉතින් හොද මුවි ටිකකුත් ඇවිත් තියෙනවා නෙ … එ හින්ද නිවාඩු සිසන් එකේ බලන්න ඔනේ thanks you!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search