13 Reasons Why (2017) [S03 : E10] Sinhala Subtitle

October 25, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ දසවන කොටස.The World Closing In ලෙස නම්වුණ මේ කොටසට ලැබී ඇති IMDB අගය 7.2ක්. ගිය කොටසෙදි ෂෙරීෆ් ඩයස් විසින් ක්ලේව නොනිල සැකකරුවෙක් ලෙස නම් කලා මතක ඇති නිල වශයෙන්.නමුත් එහිදී අපි දැක්කෙ ජස්ටින් බ්‍රයිස්ගෙ මරණෙට සම්බන්ධ වෙන්න තියන ඉඩකඩ තමයි වැඩි වශයෙන්ම.අද කොටස බ්‍රයිස්ව මරාදැමීමේ චේතනාව අන් සියලු දෙනාට වඩා තිබෙන්නට ඇති කෙනෙක් ගැන තමයි කියවෙන්නෙ. මේ කෙනා අපි පලමු කතා සමයන් ද්විත්වයේ හොඳින්ම දැකපු කෙනෙක්. මම නම කියන්නෙ නෑ, ඔබටම නරඹන්න ඉඩ තබමින්. ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.

ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (2)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 76

    උපසිරැසියට බොහොම ස්තුතියි. ඔබට ජය!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. 😊👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search