Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle
  • Genres
  • Drama
  • 13 Reasons Why (2017) [S03…

13 Reasons Why (2017) [S03 : E01] Sinhala Subtitle

August 29, 2019 Junior Admin

ආයුබෝවන් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නේ වෙබ් එන්ටටේන්ම්ටන්ට් කලාවේ විප්ලවීය වෙනසක් ඇතිකල NETFLIX වෙතින් නිකුත්කල, ලොව පුරා නැරඹූ සියලු දෙනාගේම පාහේ සිත සලිත කල සහ ශෝකයට පත්කල, 13 REASONS WHY කතාමාලාවේ තෙවන කතාසමයේ ආරම්භය.මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ කතාමාලාව බාරදුන් වගේම මා සමග මේ කතාමාලාවේ පෙර කතාසමයන්හි කොටස් බොහෝ ගණනකට උපසිරැසිකරණයෙන් දායක වූ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයාටත්. ඔහු නොවෙන්නට මම මේ කතාමාලාව බොහෝදුරට නරඹල නැතිවෙන්නත් ඉඩ තිබුණා. ඉතින් එහෙනම් මේ තමයි තෙවන කතාසමයේ පළමු කොටසට මුල පිරීම… ඊට පෙර අපි පලමු සහ දෙවන කතා සමයන් කෙටියෙන් මතක්කරගමු.

13 Reasons Why -Season 1

ලිබර්ටි නම් පාසලක අධ්‍යාපනය ලබන ක්ලේ ජෙන්සන් නම් 17 වියැති නවයොවුන් තරුණයෙක්ට ඔහුගේ හොඳම යෙහෙළිය වූ හෙනා බේකර් තම සියදිවිනසාගැනීමකට පෙර එයට හේතුවූ කරුණු කාරණා 13 ක් සහ ඊට සම්බන්ධ අයවලුන්හට පැහැදිලි කරමින් ඇය විසින් පටිගත කල කැසට් පට බහාලූ පාර්සලයක් හමුවෙනවා තම නිවස දොරකඩින්. ඒ හරහා ඇගේ මරණයට හේතුවූ පුද්ගලයන් හා ඊට අදාල හේතු සොයායාමක් විදියටයි මේ කතා සමය අප වෙත ආවෙ. කොහොමින්හරි ඊට අදාල යම් යම් හේතු ඇගේම වරදින් වූ ඒවා බවත් අපි දැක්කා. නමුත් එම සිවිනසාගැනීමට මුල්වූ බහුතරයක් හේතූන් ලිබර්ටි පාසල තුල ඉගෙනුම ලබන බ්‍රයිස් වෝකර් ඇතුළු ඇගේම පාසල් සගයන් සමහරකගේ දැනුවත් හා නොදැනුවත් ක්‍රියා කලාපයන්වල ප්‍රතිඵල. විශේෂයෙන්ම මේ කතාව නරඹපු බොහොමයක් දෙනාට බ්‍රයිස් සමග කෝපයක් ඇතිවීමත් පුදුමයක් නෙමෙයි, ඒ ධනවත් සෙල්ලක්කාර තරුණයා හැනාට කරන අපරාධය දුටුවම. ඇමරිකානු සංස්කෘතිය තුල පවතින අසීමිත නිදහසේ එක් ඛේදවාචකයක් ලෙසින් අප එය දුටුවත් මෙවන් සිදුවීම් අපි ඕනෑතරම් අහල දැකල තියනව අපේ රටිනුත්. උදාහරණයක් ලෙස උගතුන් බිහිකරන්නේයැයි කියන විශ්වවිද්‍යාලයක් තුල නවක ශිෂ්‍යයෙකු ලෙස තමන්ට වඩා ජ්‍යේෂ්ඨ සිසුන් පිරිසක් අතින් තමන්ට අත්විඳින්නට සිදුවූ බිහිසුණු අත්දැකීමක් ( දෙවන කතාසමය තුල ටයිලර්ට අත්විඳින්නට සිදුවන ආකාරයේ) නිර්භයව රටට ප්‍රකාශ කල තරුණයෙකුත් අපි දැක්කා පහුගිය දවස්වල මාධ්‍යයෙන් .

13 Reasons Why -Season 2

මෙම කතාසමය අප වෙත ආවෙ හැනා බේකර්ගේ අවාසනාවන්ත මරණයට මාස 5කට පසුව සිදුවන සිදුවීම් පෙලක් ලෙසයි. මේ තුලින් අපි දැක්කෙ හැනාගේ මරණයට වගකිවයුත්තන් ලෙස පෙර කැසට් පටවල සඳහන් තැනැත්තන්ට සහ පාසලට විරුද්ධව ඇගේ දෙමාපියන් විසින් පවරන නඩුවේ ඒ අදාල පාර්ශවයන් ලබාදෙන සාක්ෂියි. එතනදි අපිට පුළුවන් වුණා ඒ ඒ අයගෙ දෘෂ්ටිකෝණයෙනුත් හැනාගෙ කතාව දකින්න. කෙසේවෙතත් මෙය අවසාන වන්නේ හැනාගේ මරණයට තෘප්තිමත් මට්ටමේ සාධාරණයක් ඉටු නොකරමින්. මෙවර තුන්වන කතාසමයට හැනා බේකර් සිදුවීම සෘජුවම සම්බන්ධ නැතත්, මේ දෙවන කතාසමය අවසානයේ අපි දකින්නෙ දිගින් දිගටම තම පාසල් සගයන්ගේ හිරිහැරවලට ලක්වන ටයිලර් ස්ප්‍රින්ග් ෆ්ලින් නර්තණ සාදය වෙඩිවරුසාවක් කරමින් ඊට පලිගන්නට සහ පාසල් පරිපාලනයට යම් පණිවිඩයක් දෙන්නට දරණ උත්සාහයක් ක්ලේ ඇතුළු පිරිසගේ නිර්භීත උත්සාහයට පින් සිදුවන්නට වැළකී යන ආකාරයයි. එතනදී අපිට යම්කිසි ඉඟියක් ලැබුණා ඔවුන් ටයිලර්ව පොලීසියට පාවා නොදී බේරාගන්නට යන බවටත්.

13 Reasons Why -Season 3

මෙවර කතාසමය ආරම්භ වන්නේ එම සිදුවීමෙන් මාස කිහිපයකට පසුවයි.හැබැයි මෙතනදී අපිට ටිකෙන් ටික දැනගන්නට ලැබෙන තවත් සිදුවීමකුත් සිදුවී තිබෙනවා. එය හිල්ක්‍රස්ට් පාසල ( මතකයිනෙ, හැනා බේකර් නඩු විභාගයෙන් පසුව බ්‍රයිස් වෝකර් ඇතුල් වෙන්නෙ මේ පාසලට) සහ ලිබර්ටි පාසල අතර පැවැත්වී ඇති (ඇමරිකානු)රග්බි තරඟයක් අතරතුර සිදුවූවක්. ඒ ගැන මම ඔබට කියන්න යන්නෙ නෑ ඒක කතාව තුලින්ම දැනගන්නට ඉඩ හරිමින්. කෙසේ නමුත් මුල් කතාසමයන් ද්විත්වයේදී අපිට දකින්නට ලැබුණ චරිත යම් ප්‍රමාණයක් මෙවර දකින්නට නොලැබෙද්දි, අලුතෙන් අප්‍රිකානු සම්භයක් සහිත ශිෂ්‍යාවක් මේ කතාවට එකතුවෙනවා. ඇය විසින් එම තරඟය ආශ්‍රිත සිදුවීම් එකින් එක අපට පෙල ගස්වන ආකාරයටයි මෙවර කතාව දිවෙන්නේ. ඔබ බොහෝවිට මෙහි පූර්ව ප්‍රචාරක පට, පෝස්ටර් ආදිය මේ වනවිට අන්තර්ජාලයෙන් නරඹල දන්නවා ඇති, පෙර කතාසමයන් ද්විත්වයේ ලොකුම චූදිතයාගෙ අභිරහස් මරණය පිටුපස යාමක් තමයි මෙවර කතාසමයෙ අපිට දකින්න ලැබෙන්නෙ. ඒ කවුද කියල මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. කොහොමහරි පෙර කතාසමයන්ට වඩා අඩු IMDB අගයක් තමයි මෙවර කතාසමයට ලැබී තිබෙන්නෙ. තාම මටත් මුකුත් කියන්න අමාරුයි, මම තාම නැරඹුවෙ මුල් කොටස් ද්විත්වය පමණක් නිසා. ඒ වගේම මෙම කතාමාලාව මෙහි කතාවට ලක්වෙන ආකාරයේ අත්දැකීම්වලට ලක්වී ඇති අයවලුන්ගේ මානසික තත්වය තව තවත් නරක අතට හරවන්නක් විය හැකි බවට මානසික සෞඛ්‍ය විශේෂඥයන්ගේ, දෙමාපියන්ගේ සහ පොදුවේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට ලක්වීම නිසාම පෙර කතාසමයේදී එක්කර තිබූ අනතුරු හැඟවීම් නිවේදනය මෙවර මෙහි රංගන ශිල්පීන් කීපදනෙකුගේ ප්‍රකාශනයක් ලෙස ආරම්භයේදීම ඔබට දකින්නට පුළුවන්. ඒ වගේම මෙහි නිර්මාණකරු බ්‍රයන් යෝකි පවසා ඇති ආකාරයට එම විවේචන නිසාම සංවේදී දර්ශන බොහොමයක් කපාහරින්නටත් ඔහු මෙවර තීරණය කර තිබෙනවා. එහෙනම් මම මීට වඩා දෙයක් කියන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබ අතේ.. මම ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසේ උපසිරැසියත් සමඟින්.

ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
2146 Downloads
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
13 Reasons Why S03E01 WEBRip x264-iNSPiRiT EZTV
E1 287M
GET
13 Reasons Why S03E01 480p x264-mSD EZTV
E1 430M
GET
13 Reasons Why S03E01 720p WEB x264-SKGTV EZTV
E1 1G
GET
SERIES COLLECTION
E13 episode thumb
PREVIOUS
13 Reasons Why (2017)…
E02 episode thumb
NEXT UP
13 Reasons Why (2017)…
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (12)
  • shehan Unregistered
    Windows 7 Chrome 76
    2019-08-30

    thanks brooo kavada deidoo kiyala balan hitiye

    Reply
  • SACHINTHA Unregistered
    Android 9 UC Browser 12.12
    2019-08-30

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76
    2019-08-30

    එනකන් බලාගෙන හිටියේ බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ..

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 75
    2019-08-30

    ශා .මන් නම් හිතුවෙ නැ ඔයා season 3ට අතගහයි කියල …. පලවෙනි සිසන් එක දවස් 3න් ඉවර කලා බලලා… පට්ටම කතාව… එගවට සිසන් 2 එක බැලුව…
    නියමයි බොහොම ස්තුතියි එක පාරම ඔක්කොම ආවට පස්සෙ ඩව්න්ලොර්ඩ් කරගන්නව ..
    මෙක සුපිරිම කතාවක් මම බලපු… ❤❤❤❤❤❤❤❤❤

    Reply
  • Harshana Unregistered
    Android 9 Chrome 72
    2019-08-30

    Digatama dipan machan sub tika good luck

    Reply
  • Hashan Priyadarshana User
    Android 4.2 Android Browser 4
    2019-08-31

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊😊
    ඉතුරු එපිසෝඩ් ටිකටත් සිංහල සබ් එක ඉක්මනට ගේමු 😉
    ජය වේවා.!

    Reply
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76
    2019-08-31

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාමාලාවක් මේකනම්…
    ඉතුරු එපි ටිකටත් ඉක්මනටම සබ් අරන් එමු…

    Reply
  • Denuwan121 User
    Windows 8.1 Chrome 76
    2019-09-03

    thanks for sub

    Reply
  • kasun madusanka User
    Windows 10 Chrome 76
    2019-09-12

    pattaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Charaka Unregistered
    Android 8.1 Chrome 76
    2019-09-19

    Thank you very much

    Reply
  • Hasith Unregistered
    Android 9 Chrome 74
    2019-10-25

    Ube vade niyamay bn.mn season 1,2 dekema sub gaththa baluva.niyameta thiyenava.eth bn uba meke visthare daddi eka siddiyak ape ratata galapanna hadala thiyenava.e siddiya mita vada 100 gunak venas.manasika leddu hamathanama innava.e vagema campus eketh innava.e kiyala uba eka mekata samana karannepa.loku venasak thiyenava

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Chrome 78
      2019-10-25

      ඔව්, හැබැයි මෙතන පිට ලෝකෙ ගැන කතාවෙන්නෙ නෑනෙ. මේකෙ සිදුවීම් දාමයම තනිකරම දුවන්නෙ කැම්පස් එකක් වටේ. ඒ නිසා මට වෙනත් තැන්වල ඉන්න මානසික ලෙඩ්ඩු ගැන මේ ලිපියෙ ලියන්න අවශ්‍යතාවක් නෑ. ඒකයි මම ඒ සිදුවීම මේකට ගැලපුවෙ, මොකද අපේ රටේ වුණ ඒ (කාලකන්නි) සිදුවීමට ලැබිය යුතු අවධානය නොලැබී යට ගිහින්, නිවැරදිව ලිංගිකව හැසිරිය යුතු ආකාරය දැන සිටි අර රුහුණු කැම්පස් එකේ තරුණ තරුණියන්ගෙ කොන්ඩම් බාල්දි සිද්ධිය ඊට වඩා රසබර මාතෘකාවක් වුණා මේ රටට. මම ඔය වගේ සිදුවීම් පිටට ගලපපු තැනුත් ඕනෙ තරම් ඇති මම සබ් දීපු ෆිල්ම් ලිස්ට් එක දිගේ බලාගෙන ආවොත්. කැම්පස් එකක් අදාල කරගැනීමෙන් ඔබේ සිත රිදුණනම් මම කණගාටු වෙනවා. ඒත් ඒක පෞද්ගලික තරහකට කල දෙයක් නෙමෙයි. මට වැරැද්දකට ගහන්න හිතුණම, ඕනෙම තැනකට ගහන්න දෙපාරක් හිතන්නෑ. රැකියාවෙදිත්, පෞද්ගලික ජීවිතෙත් එහෙමයි. හැබැයි ඉගෙනගෙන තැනකට යන්න හිතාගෙන විශ්ව විද්‍යාලයකට ඇතුල්වෙන කෙනෙකුට ඔය වගේ කටුක අත්දැකීමක් දීල පස්සෙ එලියට ඇවිත් සමාජගත වෙන මිනිස්සුත්, ඒ වගේ අත්දැකීමකට මූණ දීල ජීවිතය විනාශ කරගෙන සමාජගත වෙන මිනිස්සුත් යන දෙකොට්ඨාසයම පසුව ඔබ කියන ඔය ” හැමතැනම ඉන්න” ගොඩට අයිති වෙන බවත් මතක කරන්න කැමතියි.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 123
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved