13 Reasons Why (2017) [S03 : E11] Sinhala Subtitle
IMDB RATING
7.8
CAST
Dylan Minnette, Christian Navarro, Alisha Boe, Brandon Flynn
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ එකොලොස්වන කොටස. There Are a Few Things I Haven’t Told You නමින් නම්වන මේ කොටස ලබා ඇති IMDB අගය 7.3ක්.වැඩිය දෙයක් ලියන්න වෙලාවක් නෑ. මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
බොහොම ස්තුතියි බ්‍රෝ