ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ දොළොස්වන කොටස. And Then the Hurricane Hit නමින් නම්වන මේ කොටස ලබා ඇති IMDB අගය 7.7ක්. මතක ඇති ගිය කොටස අවසන් වෙන්නෙ ක්ලේ ටෝනිගෙන් උදව් ඉල්ලන තැනින් කොහේහරි ඈතකට පැනල යන්න. මොකද හිතන්නෙ බ්‍රයිස්ව මරාදැම්මෙ ක්ලේද එතකොට? එහෙම නැත්තං ඔහු පැනල යන්න හදන්නෙ බයට පමණක්ද? බ්‍රයිස්ගෙ මිනීමැරුමෙ සැබෑ මිනීමරුවා සෙවීමේ කාර්යයට තවත් එක පියවරකින් ආසන්න වෙන්න පුළුවන් අද කොටසින්..හමුවෙමු අවසාන කොටසින් ලඟදීම.
අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකට උපසිරැසිය ගැලපේ.




Windows 10Firefox 70
සිංහල උපසිරැසියට ස්තුතියි. අන්තිම කොටසටත් ඉක්මනට සබි දෙන්න.
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!