13 Reasons Why (2017) [S03 : E09] Sinhala Subtitle
Dylan Minnette, Christian Navarro, Alisha Boe, Brandon Flynn
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ නමවන කොටස. IMDB වෙතින් 6.7ක අගයක් දිනාගත් මේ කොටස Always Waiting for the Next Bad News නමින් තමයි නම් වෙන්නෙ. ගිය කොටසෙන් අපි දැක්කා පිටට නොපෙනුනත් ක්ලේ වෙනුවෙන් කතාකරන්න යම් පිරිසක් ලිබර්ටි පාසල තුල ඉන්න බව. ඒ කෙවින් පෝටර්, එහෙමත් නැත්නම් ලිබර්ටි පාසලේ හිටපු ශිෂ්‍ය උපදේශකවරයා ෂෙරීෆ්වරයාත් සමග පාසලේ සිසුන්ගෙන් ප්‍රශ්ණ කිරීමට පැමිණි අවස්ථාවෙ. මුලින්ම ඔහු ක්‍රියාකරන්නෙ ක්ලේට විරුද්ධව වගේ පෙණුනත් අපි අවසානයෙදි දැක්කා ඒක එහෙම නොවෙන බව. දැන් මොකද වෙන්නෙ, ක්ලේ ගැන පොලිසියට තිබෙන සැකය අවසන්ද? ඒක හරියටම දැනගන්නනම් මේ කොටස බලන්නම වෙනවා. හැබැයි මේ කොටසෙ මාතෘකාව ක්ලේනම් නෙමෙයි. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. 😊👍
ජය වේවා.! 👊
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!