13 Reasons Why (2017) [S03 : E08] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Dylan Minnette, Christian Navarro, Alisha Boe, Brandon Flynn
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ අටවන කොටස. IMDB වෙතින් 7.6ක අගයක් දිනාගත් මේ කොටස In High School, Even on a Good Day, It’s Hard to Tell Who’s on Your Side නමින් තමයි නම් වෙන්නෙ.ගිය කොටසේ අපි දැක්කෙ ක්ලේ ජෙන්සන් බ්‍රයිස්ගේ මරණයට සම්බන්ධ වෙන්න ඉඩක් තියනව වගේ. මේ කොටසත් ක්ලේ සම්බන්ධවම තමයි, හැබැයි ලිබර්ටි පාසලේ පැරණි සාමාජිකයෙක් මේ කොටසෙ කතාවට එකතු වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👊
ජය වේවා.!