13 Reasons Why (2017) [S03 : E02] Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල්කේ රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons Why තුන්වන කතාසමයෙ දෙවන කොටස ඔබ හමුවට අරගෙනයි. IMDB අගය 6.8ක් දිනාගත් මේ කොටස නම් වෙන්නෙ If You’re Breathing, You’re a Liar නමින්. අපි ගිය කොටසින් දැක්කා මේ කතාමාලාවෙ අලුත් ප්‍රධාන සාමාජිකාව, ඒ තමයි ආනි. ටයිලර් විසින් කරන්නට ගිය වෙඩිතැබීම නැවැත්වීමෙන් පසුව බ්‍රයිස්ගේ නව පාසල වන හිල්ක්‍රෙස්ට් උසස් පාසල හා ලිබර්ටි පාසල අතර පැවැත්වුණු රග්බි තරඟයකදී ඇති වූ ගැටුමකින් ගැන. එතනින් පස්සෙ බ්‍රයිස් ආගිය අතක් නොමැතිවී තිබෙන බවත් අපි දැනගත්තා. ඒ වගේම පොලිසිය ක්ලේ ජෙන්සන්ගෙන් ඒ ගැන ප්‍රශ්ණත් කලා. බ්‍රයිස්ට ඇත්තටම මොකද වුණේ? ඒක දැනගන්න තව එක පියවරක් ලං වෙන්න පුළුවන් අද කොටසින්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
thanks for sub..
බොහොම ස්තුතියි බ්‍රෝ සිංහල උපසිරසියට 😊
ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සිංහල උපසිරසි ගේන්න 👊👍
ජය වේවා.!
thanks brooo… danakan balan hitiyeeee
Epi ikkmanata onee සහෝ …
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
thanks for sub
Epi 3 ikkmanata onee සහෝ
thanks machooooooooooooooo