13 Reasons Why (2017) [S03 : E05] Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. ලොකු ප්‍රමාදයකින් පස්සෙ අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ පස්වෙනි කොටස. වැඩකටයුතුත් එක්ක වුණු ප්‍රමාදය ඉවසීමෙන් දරාගත් හැමෝටම බොහොම ස්තූතියි. මේ කොටස නම් වෙන්නෙ Nobody’s Clean නමින්.මෙය ලබාඇති IMDB අගය 6.7ක්.ගිය කොටසින් අපිට පුළුවන් වුණා ක්ලේගෙ සහ ආනිගේ සැකකාර ලැයිස්තුවෙන් ටයිලර් ඩවුන්ව ඉවත් කරගන්න. ඔහුට බ්‍රයිස්ව මරාදමන්න අවස්ථාවක් තිබිලත් එසේ නොකල බව තමයි අපිට ගිය කොටසෙන් දැනගන්න ලැබුණෙ. ඒ වගේම ඔහු කියන විදියට ඔහුට තමයි බ්‍රයිස්ගේ මළ සිරුර හමුවෙලා තියෙන්නෙ, ඔහුමයි එය පොලිසියට දන්වල තියෙන්නෙත්. එතකොට කවුද බ්‍රයිස්ව මරා දැම්මෙ? අද කොටසින් ඒ ප්‍රශ්නාර්ථය ඉවත්කරගැනීමට තවත් එක් පියවරකින් ලංවෙන්න පුළුවන්. මම ගිහින් එන්නම්. හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
තැනක්ස් සබට..! එනකල් බලන් හිටියෙ ! ජය !…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සබ් එකට තෑන්ක්ස් සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ගොඩක් දවස් බලාගෙන හිටිය බොක්ක. සබ් එකට තෑන්ක්ස්. තවතවත් වැඩ කරගෙන යන්න ශක්තිය දෛර්‍ය ලැබේවා!!!! ඉතිරි ටිකත් දෙන්න. බුදු සරණයි!!!!
thanks for sub
Thanx bro
Thank you bro sub ekata..
Ithuru episode tikatath ikmanta sub eka genna
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දීලා ඉවර කරමුකෝ……
Ubala hena parakkuine bn bicecop ake dei wage
අනවශ්‍ය ලෙස හදිසිවී, එක සබ් ලයින් එක වාක්‍යට ගෙන, උපසිරැසියක් ලෙස අර්ථයක් නැති හිස් අකුරු ගොඩක් ඔබට ලබාදීමට අකමැති බව කාරුණිකව දන්වා සිටිමි. ප්‍රමාදනම් ඔබ සතුටු තැනකින් උපසිරැසි ලබාගැනීම ඔබට ඇති අයිතියක් වන අතර, උපසිරැසි ඔබට බලෙන් ලබාදීමට කිසිදු අවශ්‍යතාවක් අපට නොමැති බවද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බවද කාරුණිකව මතක් කර සිටිමි. එසේම උපසිරැසියක් අවසන් කල සැනින් කරන්නේ අඩවියේ පළකිරීම නිසා, ප්‍රමාදයැයි කියමින් කමෙන්ට් පළකිරිම අනවශ්‍ය බවද මතක් කර සිටින අතර කිසිදිනෙක කිසිවෙකුගෙන් කමෙන්ට් ඉල්ලා ආයාචනා කරද නැති බවද ඔබගේ දැනගැනීම පිණිස සඳහන් කරමි. එබැවින් මෙවන් කමෙන්ට් මාහට අවශ්‍ය නැති අතර උපසිරැසිය අවශ්‍යමනම් කමෙන්ට් නොකර උපසිරැසිය ලබාගෙන නික්ම යන ලෙසද මතක් කර සිටිමි. සිතේ සතුටින් යමෙකු තබායන එක කමෙන්ට් එකද මෙවන් අකෘතඥ කමෙන්ට් සියයකට වඩා මට වටින්නේය – මීට උපසිරැසියේ නිර්මාණකරු.
No Escape (1994) පුලුවන්නම් මේ චිත්‍රපටියට සබ් දෙන්න. පරණ උනාට නියමයි..
Machan ubawath Midsommar film ekata sub diyankooo
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!