13 Reasons Why (2017) [S03 : E03] Sinhala Subtitle

September 07, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතාසමයේ තුන්වන කොටස අරගෙනයි. මුලින්ම කියන්න ඕනෙ මේ කොටස අරගෙන එන්න මම හිතුවට වඩා දවස් කීපයක් ගතවුණා කොතනදිහරි වුණ අතපසුවීමක් නිසා මගේ පරිගණකයට රැන්සම්වෙයා වෛරසයක් ඇතුල්වීම හේතුවෙන් . චිත්‍රපට, වාර්තා වැඩසටහන්, පරිගණක වැඩසටහන් ඇතුළු අවුරුදු ගාණක් එකතුකල දත්ත සියල්ලක්ම එක තප්පරෙන් එන්ක්‍රිප්ට්ව ගියා. මේ උපසිරැසියටත් ඒ දේමයි සිද්ධවුණේ. ඒ විතරක් නෙමෙයි උපසිරැසි අර්ධ වශයෙන් නිමකර තිබුණු චිත්‍රපට කීපයක උපසිරැසිත් නැත්තටම නැතිවෙලා ගියා වීඩියෝ පිටපත් සමගම. දැන් ආයිත් ඒවා හදන්න වෙනවා මුල ඉඳන්ම. කොහොමහරි මම වැඩිදෙයක් කියන්නෙ නෑ පරිගණකය යථා තත්වයට පත්කරගෙන කරන පලමු උපසිරැසිය තමයි මේ. හදල අඩුපාඩු බලපු ගමන්මයි මේ අරගෙන එන්නෙ. මේ කොටස නම් වෙන්නෙ The Good Person is Indistinguishable from the Bad නමින්. IMDB අගය 6.7ක් ලබා ඇති මේ කොටසින් ඔබට බ්‍රයිස් වෝකර්ගේ අතුරුදන්වීමේ අභිරහස විසඳීමට තවත් එක් පියවරකින් ආසන්න විය හැකියි. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.

ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (9)
  • SACHINTHA Unregistered
    Android 9 UC Browser 12.12

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  • shehan Unregistered
    Windows 7 Chrome 76

    matath okamathamaii uneeee …. thanks broo suabata….

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

  • Suranga Unregistered
    Android 6 Chrome 76

    Tanx bro.

  • IsuRu Unregistered
    Windows 10 Chrome 76

    සිංහල උපසිරැසියට ස්තූතියි Bro

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට මචං.. 😊 අනිත් එපි ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න 😉
    ජය වේවා.!! ✌️

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76

    sub ekta thanks saho.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු එපි ටිකත් ඉක්මනටම දෙමු…

  • kasun Unregistered
    Windows 10 Chrome 76

    thanx verrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrryyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyymmmmmmmmmmmmmmmuuuuuuuuuucccccccccccccccchhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search