13 Reasons Why (2017) [S03 : E06] Sinhala Subtitle
Dylan Minnette, Christian Navarro, Alisha Boe, Brandon Flynn
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ හයවෙනි කොටස. මේ කොටස නම් වෙන්නෙ You Can Tell the Heart of a Man by How He Grieves නමින්.මෙය ලබාඇති IMDB අගය 7.0ක්. මේ කොටස ඇත්තටම මම හිතන්නෙ මෙවර කතාසමයේ මෙතෙක් හොඳම කොටස. අපි එදිනෙදා හමුවෙන මිනිස්සු බොහොමයකගෙන් සැපදුක් ඇහුවොත් ඔවුන්ගෙන් බහුතරයක් පිළිතුරු දෙන්නෙ “හොඳින් ඉන්නවා” කියල, ඒ හිනාවකුත් එක්ක. ඒත් ඇත්තටම තමන්ගෙ පුද්ගලික ජීවිතය ඇතුලෙ ඒ හැම කෙනෙක්ටම හිනාවෙන්න පුළුවන්ද, “හොඳින් ඉන්නවා” යැයි පිළිතුරු දෙන හැමෝම ඉන්නෙ ඇත්තටම හොඳින්ද සතුටෙන්ද? මේ කොටස අපෙන් අහන ප්‍රශ්ණය එයයි.මම ගිහින් එන්නම්. හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. පුළුවන් නම් අතරමඟ නවත්තපු Relic Hunter සීරිස් එකට සිංහල සබ් ලබාදෙන්න 😊😊
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!