Heartless (2014) Sinhala Subtitle
කොහොමහරි මෙදා පාරත් වැලන්ටයින් gift එක මට තාම දෙන්න උනේ ..අපේ සහන් සුලක්ෂන මල්ලියා වැලන්ටයින් gift එක දෙන්න හිටියේ ..එත් එයාට ගැලපෙන චිත්‍රපටයක් ලැබුනේ නැහැ ..මොකද එයා ගොඩාක් english ෆිල්ම් රසිකයෙක් නිසා
ඔයාලා කලින් Nenjirukkum Varai (2006) බලන්න ඇති කියල විශ්වාස කරනවා එකේ ප්‍රධාන නළුවා නිලියට තමන්ගේ හදවත දෙනවා ..එත් මෙදා පාර මම ගෙනාවේ ටිකක් වෙනස් චිත්‍රපටයක් මෙදා පාර හදවත දෙන්නේ වෙන කෙනෙක් ..ඒ කෙනා ඔයාලා හදවත ඉල්ලුවත් දෙනවා …
‘එක කොල්ලෙක් පිස්සුවෙන් වාගේ කෙල්ලෙක්ට ආදරය කරා .’
‘එක දවසක් ඒ කෙල්ල කිව්වා
‘ඔයා මට මෙච්චර ආදරේ කරනවා නම් ,’
‘ගිහින් ඔයාගේ අම්මාගේ හදවත අරන් එන්න කියලා .’
‘කොල්ලා ගිහින් අම්මාගෙන් හදවත ඉල්ලුවා ම ,’
‘ඇය හිනා වෙලා හදවත දුන්නා ‘
‘අම්මාගේ හදවත කෙල්ලට දෙන්න තියෙන හදිස්සිය නිසා ‘
‘දුවගෙන එද්දී කකුල පැටලෙවිලා බිම වැටෙනවා .’
‘එයාගේ අතේ තිබ්බ අම්මාගේ හදවත අහනවා ,‘
‘පුතේ ..ඔයාට තුවාලයක් උනේ නැහැ නේද කියලා .’
‘මම මේ කතාව පොඩි කාලේ අහලා තිබ්බා ,’
‘එත් දැනුයි එක තේරුම් ගත්තේ .’
Thanks for sub bro…………(thikka 2016) film ekata sub dennako bro please……..!!!!!!!!!!!!??????????
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සෑහෙන කාලයක් ෆිල්ම් එක එනකන් බලන් ඉදලා අවසානෙදි සිංහල උපසිරැසි ත් එක්කම බලන්න පුලුවන්
❤️😚
බොහොම ස්තූතී 💪😊
Good Luck !
thankyou bn sub ekata. masa ganakata serayak me site eke hindi movie walta sub enne na ne. hari aduwen enne. koma hari thankyou mekata sub eke demmata. me film eke sub eka tibun ne, enne neti wei kiyala hituwe. elama dunnata , ela subz.
balamu bro e aduwa hadanna puluwan uthsahayak gannawa ,,,
elazzzzzzzzz
Thanks for the subtitle………good luck