My Secret Romance [EP 07] Sinhala Subtitle
ඔන්න එහෙනම් My Secret Romance හත්වෙනි කොටසත් අරන් ආව.කයිවාරු ඕනෙ නෑ,කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.මතකයිනෙ ලී යූ-මි ගෙ කෑම නිසා චා ජින් අසනීප වෙනව.ඒකෙ රිටන් එක ගන්න චා ජින්-වුක් ගානක් නියම කරල ඒ ගාන ණයක් විදිහට ලී යූ-මි’ට ගෙවන්න කියනව.ඒක ගෙවන්න ලේසි විදිහකුත් චා ජින්-වුක් කියනව.ඒ ණය ගෙවන්න චා ජින්-වුක් එක්ක ලී යු-මීට කෑම වේල් 10ක් කන්න කියල යෝජනාවක් ගේනව.ඒකට ලී යූ-මි කැමති වෙනවම,හැබැයි අකමැත්තෙන් වගේ.ඊට පස්සෙ වෙච්ච දේවල් ඔයාලට මතක ඇතිනෙ.
එහෙනම් අද කොටස පැත්තට හැරෙමු,අද කොටසෙදි චා ජින් ,ලී යූ-මි’ව කෑම කන්න එක්කන් යන්නෙ චා ජින්-වුක්’ගෙ ගෙදර.චා ජින් වුක්’ගෙ ගෙදරිත් මරු සීන් ගොඩක් වෙනව.ලී යූ-මි’ට අර ජුවලරි බොක්ස් එකේ රහස ගැනත් එළිවෙනව.ඒවගේම ජෝ හයි-රි ,හියුන් තේට එයාගෙ වැඩසටහනට එන්න කියල ආරාධනා කරනව.බලමු හියුන් තේ ඒකට කැමති වෙයිද කියල.ඒවගේම චා ජින්-වුක්,ලී යූ-මි’ව ව්‍යාපාරික සංචාරයක් එක්ක යනව.බලමු ඒ සංචාරයට ලී යූ-මි’ව එක්කන් යන්නෙ ඇයි කියල.ඔය දේවල් වලට උත්තර හොයන්නනම් අද කතාව බලන්නම වෙනව.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.ඊලග කොටසත් ඉක්මනටම ඇරන් එන බලපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
niyamai mchn ada kotasat supiri… thx
බොහොම ස්තූතියි #Pradeep !
Patttaaaa machooooo…enakam hitiyee…Thnxxxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි #Silent$ !
thanks
බොහොම ස්තූතියි #Kalum !
Thanks Bro..keep it up..
බොහොම ස්තූතියි #Dil !
බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි #Nadeeka !
බොහොම ස්තූතියි සහෝ
Thanks..
Good Luck..
thanks mcn
THANKS SUB WALATAPATTA DRAMA EKA ME WAGE THAWA EKAK DENNA BARIDA
sub ekata thanks