My Secret Romance [EP 08] Sinhala Subtitle

June 18, 2017 Executive Subtitler
Subtitle by Dinesh Sapumal

ඔන්න එහෙනම් My Secret Romance අටවෙනි කොටසත් පුළුවන් ඉක්මනින්ම ගෙනාව.තව කොටස් පහයිනෙ තියෙන්නෙ.ඒ කොටස් පහටත් ඉක්මනින්ම සබ් එක දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. හරි එහෙනම් වැඩි කතා ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් මතක් කර ගමු…ඔන්න එහෙනම් ජුවලරි බොක්ස් එකේ රහස චා ජින්-වුක් ගෙ ගෙදරදි ලී යූ-මීට එළිවෙනව.හැබැයි ලී යූ-මි ඒ ගැන දන්නව කියල චා ජින්-වුක් තාම දන්නෙ නෑ.ඒවගේම හත්වෙනි කොටසෙදි චා ජින්-වුක්, ලී යූ-මී ව ව්‍යාපාරික සංචාරයක් එක්ක යනව.ඒ විදේශ රටකින් එන ගැණුම්කරුවෙක්ගෙ පෞද්ගලික පෝෂණවේදිනිය හැටියට.එතනදි ලී යූ-මි හදන කෑම වලින් ඒ ගැණුම්කරුවගෙ හිත දිනාගන්න පුළුවන් වෙනව.ඔය දේවල් ටිකක්නෙ හත්වෙනි කොටසෙදි උනේ.එහෙනම් අද කොටස ගැනත් පොඩ්ඩක් විතර මතක් කරන්නම්…

අද කොටසෙ චා ජින්-වුක් ගෙයි ලී යූ-මි’ගෙයි ආදර හුටපටේ ගැන තමයි ගොඩක්ම සීන් තියෙන්නෙ.ඒ අතරෙ ලී යූ-මි’ගෙ මල්ලිගෙ(මල්ලි කීවට එයාගෙම මල්ලි නෙවේ) උපන්දින වෙනුවෙන් ලී යූ-මි පාර්ටියක් ගන්නව හියුන් තේ’ගෙ ෂොප් එකේදි.එතෙනට චා ජින්-වුක් ඇවිල්ල මාරු ජෝගියක් නටනව.ඇයි ඒ කියල කතාව බලද්දි ඔයාලට තේරෙයි. අද කොටසනම් පොඩ්ඩක් වත් බොරින් නැතුව බලන්න පුළුවන්.හරි එහෙනම් වැඩි කතා ඕනෙ නෑ,අද කොටසත් බලලම ඉන්නකො.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

[

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Dinesh Sapumal
0 Movies
34 TV Series
34 Total
Discussion (16)
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7 Chrome 59

    උපසිරැසියට ස්තුතියි සහෝ!
    ජය වේවා!

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි සහෝ !

  • Dil Unregistered
    Windows 7 Chrome 58

    oh..wooow thanks Bro oya ikmantama sub 1 dila
    ? ? ?

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි සහෝ !

  • Madusha Unregistered
    Windows 10 Opera 45

    බොහොම ස්තූතියි සහෝ

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි #Madusha !

  • silent$ Unregistered
    Windows 7 Chrome 55

    Pattaaaaaaaaaaa….Enakm hitiyeeeeeeeeeeee !!!!!!!!!!!! Thnxxxxxxxxxxxxxxxxxxxxxxx

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි #Silent$ !

  • Hansi tharanga Unregistered
    Android 6 Samsung Browser 4

    ethyhatama lassanayi thankxx

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි #Hansi !

  • Chanuda Unregistered
    Android 5.1 Chrome 46

    oya drama eka iwara unata passe doctor stranger korean drama eke subtitles denna poluwanda?

  • Dil Unregistered
    Windows 7 Chrome 58

    ko ane thama sub nadda…?

  • Pradeep Unregistered
    Android 5.1 UC Browser 10.1

    next Sub eka diynko bn…

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search