My Secret Romance [EP 11] Sinhala Subtitle
ඔන්න එහෙනම් My Secret Romance එකොලොස්වෙනි කොටසත් අරන් ආව.ටිකක් විතරනම් පරක්කු උනා තමයි,ඒත් පුළුවන් ඉක්මනින්ම ගෙනාව. අද ලොකු ලිපියක්නම් ලියන්න යන්නෙ නෑ කාල වේලාව අඩු නිසා.හරි එහෙනම් කතාව මතක් කරගමු… කට්ටියටම මතකනෙ දහවෙනි කොටස මොකද්ද උනේ කියල,චා ජින්-වුක් හිතන් හිටියෙ ඒ ළමය ලී යූ-මී’ගෙ කියල.ඒත් අන්තිමේදී ඇත්ත දැනගන්නවනෙ.ඒත් ඒ ප්‍රශ්නෙ නිසා හැම දෙයක්ම අවුල් වෙනව.ඒවගේම ලී යූ-මී’ත් සමාගමෙන් අස්වෙන්න තීරණේ කරනව,ඒ ඇයි කියල කට්ටියට මතක ඇතිනෙ.හරි එහෙනම් අද කොටසෙදි ලී යූ-මී ඩේබුක් සමාගමෙන් අස්වෙලා යනව වෙන තැනකට.ඒ මොන වගේ තැනක්ද කියල අද කොටස බලාගන්න පුළුවන්. ඒවගේම ජෝ හයි-රි, චා ජින්-වුක්’ව ලබාගන්න ගන්න උත්සහය අත ඇරල දානව,ඒ අතරෙ ලී යූ මී’ගෙ අම්ම ලී යූ’යි චා ජිනුයි අතරෙ තිබ්බ සම්බන්දය ගැන ටෙලිවිෂන් වැඩසටහනක් අතර මැදදී කියනව,ඔය දේවල් කොහොමද වෙන්නෙ බලන්නනම් අද කොටස බලන්නනම වෙනව.ඒ නිසා හැමෝටම අරාධනා කරනව අද කොටස බලන්න කියල,සබ් එක ඩවුන්ලෝඩ්ක රගෙන යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
thanks mcn
Thanks sub ekata.
Kalin kiwwa wagema doctor stranger drama ekath puluwannam subtitle denna.
Fighting!kansahamnida ….
school 2017 , blood , remember drama wala sinhala sub danna puluwnda ?
thanks saho…