My Secret Romance [EP 05] Sinhala Subtitle

June 03, 2017 Executive Subtitler
Subtitle by Dinesh Sapumal

ඔන්න එහෙනම් My Secret Romance පස්වෙනි කොටසත් පුළුවන් ඉක්මනින්ම අරන් ආව.මන් දන්නව එක කොටසක් බලල ඊලග කොටසෙ සබ් එක අරන් එනකන් බලන් ඉන්න එක බොහොම අමාරු වැඩක් කියල.ඒ නිසා පුළුවන් ඉක්මනින්ම සබ් අරන් එන්න තමයි බලාපොරොත්තුව.හරි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගමු…

මතකයිනේ චා ජින්, ලී යූ’ව එක්ක යනව එයා කන්න කැමති කෑම ගැන කියන්න.එවගේම ලී යු’ගෙ යාළුව හියුන් තේ’ගෙ හිතෙත් ලී යූ ගැන පොඩි කැමැත්තක් තියෙනව.ඒවගේම චා ජින් තියන් ඉන්න ජුවලරි බොක්ස් එකේ තියෙනදේත් ඔයාල දැක්කනෙ,චා ජින් වුක් දැනගන්නව ලී යූ මේක දැකල තියෙනව කියල.ඒත් දෙන්නම හිතන්නෙ දෙවිදිහකට.හතරවෙනි කොටස අවසන් උනේ චා ජින් ගෙයි,ලී යූ ගෙයි වලියෙනේනෙ,එතෙන්ට හියුන් තේත් මැදිහත් වෙනව…

අද කොටසෙදි ලී යූ, හියුන් තේත් එක්ක හිටපු එකට චා ජින් වුක්’ට ගොඩක් මල පැනල ඉන්නෙ,ඒවගේම අද කොටසෙදි බලාගන්න පුලුවන් චා ජින් කොහොමද ලී යූ ගෙන් තරහ පිට කරගන්නෙ කියල.අද කොටසෙ ගොඩක් යන්නෙ ලී යූ කෑම හදන්න දෙන ගේමයි,චා ජින්, ලී යූ ගෙන් කෑමවලින්ම පලිගන්නෙ කොහොමද කියලයි.අද කොටස නම් කරල තියෙන්නෙ ‘හදවතත් සමග සෙල්ලම’ කියල.හරි එහෙනම් වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ,අද කොටස නරබන්න කියල ආරාධනා කරනව.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Dinesh Sapumal
0 Movies
34 TV Series
34 Total
Discussion (23)
  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    sub ekata thanks….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search