My Secret Romance [EP 10] Sinhala Subtitle
ඔන්න එහෙනම් My Secret Romance දහවෙනි කොටසත් පුලුවන් ඉකමනින් අරන් ආව.ඉතුරු කොටස් තුන මීටත් වඩා ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු… කට්ටියටම මතකයිනෙ නමවෙනි කොටසෙ මොනවද උනේ කියල,දැන් චා ජින්-වුක් හිතන් ඉන්නෙ ඒ ළමය එයාගෙ කියල.හැබැයි ඇත්තටම එහෙම නෙවේ.ඒවගේම චා ජින්-වුක් ගෙ තාත්ත හිතන් ඉන්නෙත් ඒ විදිහට.අද කොටසෙදි බලාගන්න පුළුවන් ඔය පටලැවිල්ල විසදෙන විදිහ.හැබැයි හොද විදිහකටනම් නෙවෙයි විසදෙන්නෙ.ඒවගේම චා ජින්-වුක්, ජෝ හයි-රි ව ගනන් ගන්නෙ නැති දුකට ජෝ හයි-රි සජීවී වැඩසටහනක් කරන අතරතුරේදි අඩන්න ගන්නව. ඒ සිද්දිය නිසා රටේ හැම තැනම චා ජින්-වුක්’ට යි,ජෝ හයි රි’ට යි ගොසිප් හැදෙන්න ගන්නව,ඒ අතරෙ ලී යූ-මි ටත් ගොසිප් දෙක තුනක් හැදෙනව.හරි එහෙනම් වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,හැමෝටම අද කොටසත් නරබන්න කියලත් ආරාධනා කරනව. ඒවගේම සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්නත් අමතක කරන්න එපා,ඊලග කොටසත් ඉක්මනටම අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
Thank for the sub bro! 🙂
බොහොම ස්තූතියි සහෝ!
Thnxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි Silent$!
ස්තුතියි කියන්න ඕනෑමයි අයියේ”””\
මොකද k2 drama එක sub පරක්කු වෙන්නේ?””,,,
k2 eke nemei bro W drama eke
බොහොම ස්තූතියි සමීර!
සමීර W-Two World එකට සබ් කරන්නෙ මම නෙවේ වෙන කෙනෙක්…
mm dannawa bro eth e kollata kiyanna puluwanneneda ikman karanna kiyala
Hari saho…Man kiyannam.
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි Madusha!
thx bro…. me kotasanam adenwa…
බොහොම ස්තූතියි!
ඔව්.ඊලග එපියත් එහෙමම තමා…
thanks
බොහොම ස්තූතියි Kalum!
Thanks.
Ithuru tikath ikmanatama denna plz.
Good Luck..
බොහොම ස්තූතියි Chami !
ඉක්මනටම දෙනව…
මචං w two wolds එකේ සබ් ආයෙ දෙන් නැද්ද බං. මේකෙන් දෙන නිසා සේරම බෑවා. දැන් සබ් දෙන් නැනි.බලන්න විදියක් නැ බං.
ඒකෙ සබ් කරන කෙනාට මන් කියන්නම්.ඉක්මනටම දෙයි…
Ado puluwannam loku deyak machn. Asawen balapu story ekak
american gods tv sub dendako
උත්සහකරල බලන්නම් සහෝ…
bride of the water god korean drama eke haridoctor stranger korean drama eke hari sub denna poluwam da bn
Bride Of The Water God කරන්න අදහසක් තියෙනව.බලමු…
Ela sahoo eka hodayi e drama eke subtitles denna???
thanks mcn
sub ekata thanks saho