My Secret Romance [EP 06] Sinhala Subtitle
ඔන්න එහෙනම් My Secret Romance හයවෙනි කොටසත් අරන් ආව.සතියක විතර ප්‍රමදෙකින් පස්සෙ තමයි සබ් එක අරන් එන්නෙ. මුලින්ම ඒ ගැන සමාව ඉල්ලනව හැමෝගෙන්ම. දැන් ලිපිය ලියද්දි වෙලාව පාන්දර 3.18 , ඒ හින්ද ලොකු ලිපියක්නම් ලියන්න යන්නෙ නෑ. අද කොටස ගැන විතරක් පොඩ්ඩක් මතක් කරගමු… චා ජින් වුක්, ලී යූ මි හදපු කෑම ඔක්කොම කාල ලෙඩ වෙනව.ඒකට රිටන් එක ගන්න චා ජින් වුක්, ලී යූ මීට අලුත් වැඩක් භාරදෙනව.බලමු ලී යූ මි’ට,චා ජින් වුක් පවරන වැඩේ මොකද්ද?එයා ඒ වැඩේට කැමති වෙයිද කියල. වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,අද කොටසත් නරබන්න කියල හැමෝටම ආරාධනා කරනව.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා.
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
සබට තුති සහෝ!
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ !
Paaaaaaaaataaaaaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි #Silent$ !
sub ekata thankss
digatama mehema demu
බොහොම ස්තූතියි ලහිරු !
puluwannam W-two world kiyana korean drama ekatath sub dennaaa…
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි #Madusha !
thank u macho next epiyath ikmnta diyn…
බොහොම ස්තූතියි ප්‍රදීප් !
ඊලග කොටස ඉක්මනටම දෙනව!
Thank you sub ekata.ane anith ewata sub dennath mewage sathiyak yaida…?
බොහොම ස්තූතියි #Dil !
thanks
බොහොම ස්තූතියි #Kalum !
Good Job..ස්තුති ඔබට….My Secret Romance ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් උපසිරැසි කරලා අපිට දෙන්න.
බොහොම ස්තූතියි #Bhashini !!!
Thanks..
Good Luck..
thanks mcn
sub ekata thanks