My Secret Romance හී අවසාන කොටසයි මම මේ විදිහට අරගෙන එන්නෙ.කතාව දිගටම කරේ අපේ Dinesh sapumal සහොදරයානේ..ඉතින් ඔහු කාර්‍යබහුල තත්වයෙන් හිටිය නිසා උපසිරසිය කරන්න වෙලාවක් නැති එක තමා උපසිරසිය පරක්කු වෙන්න හේතුව..අපේ Dinesh සහෝ ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..කොහොමහරි මට මැසෙජ් එකක් දාලා අවසාන කොටස කරපන් මචං කියපු නිසා ඔන්න අවසාන කොටසට අතගැහුවා..ඉතින් කතාව මෙතෙක් දුරට බලාගෙන ආපු අය දන්නවා ඇතිනේ කතාවේ දැන් තත්වේ..අවසාන කොටස ගැන හැදින්වීමක් ඕන නෑනේ ඉතින් උපසිරසිය බාගෙන බලන එකනේ තියෙන්නේ, එහෙනම් මෙතෙක් කාලයක් My Secret Romance කතා මාලාව සමග සිටි අයට ස්තුතිවන්ත වෙනවා..ඒ වගේම Comment එකක් දාලා මට නැතත් කාතාවේ මෙතෙක් කොටස් 12ක් එක දිගට අරගෙන ආපු dinesh සහෝට ස්තුතිකරන්න අමතක කරන්න එපා කියලා මතක් කරා එහෙනම්…තවත් උපසිරසියකින් හමුවෙමුකෝ….
ජය වේවා!
sub ekata thanks saho
Sub ekata thanks lassana kathawak
thanks for sub
Thanks for the subtitle :heart_eyes: