My Secret Romance [EP 09] Sinhala Subtitle
My Secret Romance නමවෙනි කොටස තමයි මේ අරන් ආවෙ.මේ දවස්වල කාර්යබහුල උන නිසා සබ් එකනම් ගොඩක් පරක්කු උනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනව.කතාව මතක් කරන්න ඕනෙ නෑනෙ. හැමෝටම කතාව මතක ඇති කියල හිතනව.ඒ නිසා අද කොටස ගැන විතරක් මතක් කරන්නම් චා ජින්-වුක් ගෙ තාත්ත නැත්තම් ඩේබුක් සමූහයේ සභාපති තුමා දැනගන්නව චා ජිනුයි ලී යූ’යි අතරෙ තියෙනව සමබන්දෙ ගැන.ඒවගේම ලී යූ-මි ගෙ අම්මගෙ තුන්වෙනි විවාහෙන් ලැබුන ළමය ලී යූ-මි ගෙ කියල තමයි චා ජින්-වුක්’ගෙ තාත්ත හිතන්නෙ ඉන්නෙ.චා ජින්-වුක් හිතන් ඉන්නෙත් ඒ විදිහටම තමා.අද කොටස බැලුවට පස්සෙ තේරෙයි ඒක කොහොමද වෙන්නෙ කියල. ඒවගේම චා ජින්-වුක්, ලී යූ’ට අලුත් ඔෆිස් එකකුත් දෙනව, ඒවගේම චා ජින්-වුක් අලුත් ව්‍යාපෘතියකුත් පටන් ගන්නව.හරි එහෙනම් වැඩි දේවල් කියන්නෙ යන්න නෑ,සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියන අහිංසක ඉල්ලීම කරන ගමන්ම අදට ගිහින් එන්නම්…
මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!
oya drama eka iwara unata passe doctor stranger korean drama eke subtitles denna poluwanda?
මන් ට්‍රයි කරල බලන්නම් #Chanuda
thx mcho next epiya nm kalin diyn ahhh 😛
බොහොම ස්තූතියි #Pradeep !
ඉක්මනටම දෙන්නම්…
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි #Madusha !
Thnxxxxxxxxxxxxx
බොහොම ස්තූතියි #silent$ !
#Superb
බොහොම ස්තූතියි #Eranga !
thanks eee… anith kotas ikmanata denna eee… bs
බොහොම ස්තූතියි නුවන් !
කිසිදෙයක් බලාපොරොත්තු නොවී මේ කරන සේවය අගය කරන්නෙමු .ජය වේවා !
බොහොම ස්තූතියි අක්කෙ !
Healer eke sub denwada
thanx k-drama sub denawta
thanks mcn
sub ekata thanks saho