• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • My Secret Romance [EP 12] Sinhala Subtitle

My Secret Romance [EP 12] Sinhala Subtitle

2017/07/09 at 5:12 pm
Dinesh Sapumal

ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරන් ආව.හරි කතාව ගැන මතක් කරගමු... ඔන්න දැන් ලී යූ-මි වැඩ කරන්නෙ විශ්වවිද්‍යාලයක ආපනශාලාවක.ලී යූ-මි ඒ මාරුව හදාගන්නෙ චා ජින්-වුක් ගෙන් ඈත් වෙන්න කියල හිතාගෙන.ඒවගේම ජෝ හයි-රි තේරුම් ගන්නව තව දුරටත් චා ජින්-වුක් මත්තෙම නැහිල වැඩක් වෙන්නෙ නෑ කියල.ඒ නිසා ඒක අතඇරල දානව.දැන් හියුන් තේ, ජෝ හයි-රි එක්ක සෙට් වෙන ලයින් එක්ක තමයි.ඒවගේම ලී යූ-මී ගෙ අම්ම එයාගෙ පෞද්ගලික ජිවිතේ ගැන හැමෝම ඉස්සරහ කියපු එකටත් ගොඩක් අවුලෙන් ඉන්නෙ.එවෙගේම චා ජින්-වුක්, ලී යූ-මි දාල ගිය එක ගැන කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉන්නව,ඒත් චා ජින්-වුක් අන්තිමේදී තේරුම් ගන්නව ලී යූ-මී ගාවට යන්න ඕනෙ කියල.ඊට පස්සෙ චා ජින්-වුක්, ලී යූ-මී'ව හොයන්න යනව.ඔතනින්නෙ ගියෙ කොටස අවසාන උනේ.හරි එහෙනම් අද කොටසෙ ලී යූ-මි'ට චා ජින් වුක් ගෙ අම්මව හම්බෙනව.ඒවගේම මුළු දවසෙම චා ජින්-වුක් ලී යූ-මි'ව හොයනව.බලමු චා ජින්-වුක් ලී යූ-මි'ව හොයාගයිද?නැද්ද?කියල.හරි එහෙනම් අද කොටස ගැන වැඩි දේවල් කියන්න යන්නෙ නෑ,ඔයාල බලලම ඉන්නකො.එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.My Secret Romance අවසාන කොටසත් ඉක්මනින්ම අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්...

අවසාන කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

සිංහල උපසිරැසිය ලබා ගන්න 8444
My Secret Romance Sinhala Sub Collection
Previous Episode
My Secret Romance [EP 11] Sinhala Subtitle
Next Episode
My Secret Romance [EP 13] Sinhala Subtitle
Profile
0
Movies
34
Tv episodes
34
All

SubzLK වෙනුවෙන් Dinesh Sapumal කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:13 am
    Reply
  • lakindu sadumina User
    Windows 10Opera 52

    supirima katavak sub dila tiyenne. mn mekata sub denna kiyala godak illuva. thanks. godak kal balan hitiya enakan. korean dramas nam supirima supiri. kavadavat epavenne ne niyama bolada neti kata tiyenne. korean kata hema vitama nirmaanathmakai, hegumbarai, supiri jokes , action valin, love, emotional vage deval valin piripun.hema ekama ekakata ekak venas. me vage eva balana aya tama tikak adui. duka tamai hoda deyak balanna kattiya adu eka. hebei balanna patan ganna ayanam korean kata balana eka navattanna kemati ne. drama vagema korean film nuth supiri. hemadaamath api korean ekka thamai. korean dramas filsms valata mehema sub dena eka gena ettatama satutui. sthuthi. eevagema issrahatath suba patanava. puluvannam SRONG WOMAN DOO BONG SOK, FIGHT FOR MY WAY, SUSPICIOUS PARTNER, WHILE YOU WRE SLEEPING, WEIGHTNING FAIRY KIM BOK JOO, CHICAGO TYPWRITER, THE K2, REMEMBAR WAR OF THE SUN. mevage sub denna himita. me mn kivve lagadi apu hoda evain tikak vitarai. eheam ela. eyeth thank you… jaya

    2018-03-02 at 10:59 am
    Reply
    • Dinesh Sapumal Executive Subtitler
      Android 9Chrome 72

      බොහොම ස්තූතියි සහෝ👍❤️

      2019-05-02 at 6:07 pm
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 72

    thanks saho sub ekata,me karanaa sewaya wenuwen oyaata godak pin………!!

    2019-02-22 at 12:22 am
    Reply
    • Dinesh Sapumal Executive Subtitler
      Android 9Chrome 72

      බොහොම ස්තූතියි සහෝ👍👍❤️

      2019-05-02 at 6:08 pm
  • Sulakshana Thilakarathna Unregistered User
    Android 9Chrome 73

    Kathwak nathuwa nikamata eeye download karan baluwe kathwanam supiri episode 13ma balala me comment ekak daanne saho ge sub ekatai ee kapaweematai isthuthi karanna.. Athatama sub ekaa qualitiya kiyala wadak na.. Huga kalekin k series ekak me wage iwara kale.. Kisima aulak nathuwa baluwe sub eka lesatama deela thibba saho.. Ee chooti than pawa hodatama popup karala thibba.. K series wala sub wala eeka godak adui.. Godak mahansi wela thiynwa kiyala theruna. Bohomathma isthuthi saho.. Jaya wewa!!

    2019-05-02 at 7:24 am
    Reply
    • Dinesh Sapumal Executive Subtitler
      Android 9Chrome 72

      බොහොම ස්තූතියි #Sulakshana සහෝ.කමෙන්ට් එක කියවනකොට මාර සතුටක් දැනුන.ඔයාල වෙනුවෙන් දිගටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනව.subz.lk එක්ක දිගටම රැදිල ඉන්න❤️👌👍

      2019-05-02 at 6:07 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms