13 Reasons Why (2017) [S03 : E07] Sinhala Subtitle
Dylan Minnette, Christian Navarro, Alisha Boe, Brandon Flynn
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ 13 Reasons Why තුන්වන කතා සමයෙ හත්වන කොටස. There Are a Number of Problems with Clay Jensen නමින් නම්වන මේ කොටස ලබා ඇති IMDB අගය6.7ක්. කොටසෙ නමින්ම හිතාගන්න පුළුවන්නෙ අද මාතෘකාව වෙන්නෙ කවුද කියල. ඒ මේ කතාවෙ ප්‍රධානම මෙන්ම සංකීර්ණම චරිතය වන ක්ලේ ජෙන්සන්. මොකද හිතන්නෙ? ක්ලේ ජෙන්සන් සම්බන්ධ ඇතිද බ්‍රයිස්ගෙ මරණෙට? හරියට බැලුවොත් ඔහුට ඒකට අවශ්‍ය motive එක තියනවා අනිත් කාටත් වඩා, ඔහුගෙ කිට්ටුම මිතුරිය වුණු හැනාගෙ අවාසනාවන්ත මරණයට බ්‍රයිස් සෘජුවම වගකිවයුත්තෙක්ව සිටි නිසා සහ ඔහුට ලැබිය යුතු නිසි දඬුවම නොලැබුණු බවට ඔහු විශ්වාස කරන නිසා. කොහොමහරි අදත් ඔබට බ්‍රයිස්ගෙ මරණයේ අභිරහස විසඳන්න තවත් එක පියවරකින් කිට්ටු වෙන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080 p යන පිටපත් තෙවර්ගයම ඔබට අවශ්‍ය පරිදි ලබාගත හැක. එසේම අන්තර්ජාලයේ ඇති ඕනෑම WEB-DL සහ WEBRip පිටපතකටද උපසිරැසිය ගැලපේ.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍👊
ඉතුරු episode ටිකටත් ඉක්මනට දෙන්ඩෝ 😔😔