Fauda (2015) [S01 : E04] Sinhala Subtitle
Fauda [S01 E04] කුරුමානම
වෙනදා වගේම හැමෝටම ආයුබෝවන්, මේ අරගෙන එන්නෙ ඊශ්‍රායලය බලකායේ පලස්තීන ත්‍රස්තවාදී දඩයම Fauda කතා මාලාවෙ 4 වෙනි කොටසට සිංහල උපසිරැසිය. මෙතෙක් කතාව මතක ඇතිනෙ. ඉතිං 3 වෙනි කොටසෙදි බශීර්ගෙ මරනෙට පලිය අරගන්න බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. ඒකෙදි බශීර්ගෙ මනමාලි අමාලි බෝම්බෙ තියලා එන්න ගියත් එයා ආයෙත් එළියට එන්නෙ නැතුව ඉන්නවා ඒ කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ කෑලි තමයි. අද කතාව එතැන් සිට. තව දෙයක් මේ වෙනකල් කතා මාලාව එක්ක රැදිලා ඉඳපු හැමෝටම ගොඩක් ස්තූතී. දිගටම රැඳිලා ඉන්න හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. ඒ වගේම කමෙන්ට් කරපු කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි. මේ කතා මාලාව 18+ පැත්තට ටිකක් බරයි කියලා මම හිතනවා. 5 වෙනි කොටසින් හමුවෙමු. තව කතා මාලාවකට උපසිරැසි ඉල්ලලා තිබුණා ඉතිං ඒකත් ළඟදිම අරගෙන එන්න බලන්නම්, දිගටම Subz.lk වෙබ් අඩවියත් එක්ක රැඳිලා ඉන්න. හැමෝටම ජය…
නියමයි….සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
සබ් එකට තැන්ක්ස්
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
Thanks jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
Thanks Sub Ekata ..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
💯✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Bohoma sthuuthi sinhala subtiles walata.. Jaya wewa!