Fauda (2015) [S01 : E09] Sinhala Subtitle

November 27, 2019 Expert Subtitler

Fauda [S01 E09] බෝම්බකරු

ආයුබෝවන් අදත් යාළුවො හැමෝටම. මේ අරගෙන එන්නෙ Fauda කතා මාලාවේ නවවැනි කොටසට සිංහල උපසිරැසිය. මේ වනතෙක් කතාමාලාව එක්ක රැඳිලා ඉඳන් කමෙන්ට් වලින් දිරිගන්වපු හැමෝටම ගොඩක් ස්තූතියි දිගටම කතාමාලාව එක්ක රැඳිලා ඉන්න. දෙවනි සීසන් එකේ ඉඳන් කොටසින් කොටසට වෙනම ලින්ක් දෙන්නත් පොරොන්දු වෙනවා එතකොට හැමෝටම බලන්න පුලුවන්. කලින් කොටසින් පිපිරීම් දෙකක් සිදුවුනා මතකනෙ, ඒකෙන් බෝස් වගේම ශෙයික් දෙන්නා කෑලි වෙලා යනවා. මේ සිද්දිය හින්දා බලකාය නවත්තන්න ආරක්ෂක ඇමති තීරණය කරනවා. ඉතිං අද කතාව එතැන් සිට… ගිහින් එන්නම් දසවැනි කොටසින් හමුවෙන තුරු හැමෝටම ජය.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (9)
  • Bale Unregistered
    Android 9 Chrome 74

    ජය වේවා සහෝදරයා…..

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ස්තූතියි සහෝ කමෙන්ටුවට…

  • rajitha Unregistered
    Windows 7 Chrome 78

    Thanks jayawewa…..!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ…

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ස්තූතියි සහෝ කමෙන්ටුවට.

  • Diwya Wasana User
    Android 9 Chrome 80

    උපසිරැසියට බොහොම ස්තුතියි

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    Godak sthuuthi..Jaya wewa!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search