Fauda (2015) [S01 : E03] Sinhala Subtitle

Fauda [S01 E03] ආදරයෙන් දිවි පුදමි.

යාලුවනේ මේ අරගෙන එන්නෙ ඊශ්‍රායල බලකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම “ෆවුඩා” කතාමාලාවෙ තුන්වන කොටස. ඉතින් මේ කතාමාලාව හැමදෙනාටම එක වගේ රසවිදින්න පුලුවන් සුපිරි ගනයේ නිර්මාණයක්, ආදරය, පලිගැනීම, යුද්ධ, සැලසුම් මේ වගේ හැමදෙයක්ම මේ කතාමාලාව තුල බහුලව දකින්න පුලුවන්. ඉතින් මේ වනතුරු කතාව ගලාගෙන ආවෙ මෙහෙමයි. අබු අහමඩ් ත්‍රස්තවාදී නායකය මොහුව අල්ලන්න කරගෙන ගිය මෙහෙයුමේදි ඊශ්‍රායල බලකායෙ නායකය තුවාල ලබනව, ඒ වගේමයි අබු අහමඩ් ඔහුත් බරපතල තුවාල සහිතව රෝහල් ගතකරනව. අබු අහමඩ්ගෙ මල්ලි “බශිර්” ඔහු එහිදී මියයනව, ඔහුගෙ බිරිද පලිගන්න මරාගෙන මැරෙන බෝම්බයක් ඊශ්‍රායල බලකාය ලගට අරගෙන යන්න සූදානම් වෙනව. ඒත් අබු අහමඩ්ගෙ ලගම ගෝලය “වලීඩ්” මේකට කැමති උනේ නෑ. ඒත් අන්තිමට ඔහුත් මේ වැඩේට එකග වෙනව, ඉතින් බලකායත් අබු අහමඩ්ව හොයන්න සැලසුම් කරන අතරෙදි දෙවනි කොටස නිමාවෙනව. තුන්වෙනි කොටස ගැනත් පොඩ්ඩක් කියලම නවතින්නම්, අබු අහමඩ් රෝහල් ගතවෙලා ඉන්න බව ඊශ්‍රායල බලකායට තොරතුරු ලැබෙනව, රෝහල් ගතවෙලා ඉන්න අතරෙ බලකාය විනාශ කරන්න තමයි අබු අහමඩ් සූදානම් වෙන්නෙ, අබු අහමඩ් ඊශ්‍රායල බලකායට ලොකු හානියක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ ඉතින් ඒ අතරෙදි ඔහුව හොයාගෙන බලකාය රෝහලට එනව, ඊශ්‍රායල බලකායෙන් බේරිලා බලකායට ප්‍රහාරයක් එල්ල කරන්න මොහු සමත්වෙයිද? බලකාය ඔවුන්ට හිසරදයක් වූ ත්‍රස්තවාදී කල්ලිය විනාශකරන්න සමත්වෙයිද? කතාමාලාවත් සමඟ දිගටම රැදීසිටින්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. “ආදරයෙන් දිවි පුදමි” තුන්වන කොටස නරඹන්න… සුබ දවසක්! හතරවන කොටසින් හමුවෙමු…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (11)
  • Jeewantha Unregistered
    Windows 10 Firefox 70

    නියම කථාවක්. කලින් කොටස් 02 එක හුස්මට බලලා ඉවර වුණා විතරයි. ස්තුතියි.

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ස්තූතියි සහෝ කමෙන්ටුවට.

  • rajitha Unregistered
    Windows 7 Chrome 78

    Thanks jayawewa…….!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

  • මිලින්ද ප්‍රියලාල් Unregistered
    Android 9 Chrome 80

    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි♻️

    ◼️Bawantha madushan◼️💯✔️✔️✔️✔️✔️

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    Bohoma sthuuthi sinhala subtiles walata.. :ok_hand: Jaya wewa!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search