Fauda (2015) [S01 : E10] Sinhala Subtitle
Fauda [S01 E10] තීරණය
යාළුවො හැමෝටම ආයුබෝවන් සුබ දවසක් අදත්, මේ අරගෙන එන්නෙ පලස්තීන ත්‍රස්තවාදී දඩයම Fauda කතාමාලාවේ දසවැනි කොටසට සිංහල උපසිරැසිය. කතාමාලාව එක්ක දිගටම එකතුවෙලා ඉන්න අය දන්නවා දැං කතාව කොතනද තියෙන්නෙ කියලා, ඉතිං මම කලින් කොටස ගැන පොඩ්ඩක් කියන්නම්… ඩ්‍රෝන් අබූ අහමඩ්ගෙ මරාගෙන මැරෙන බෝම්බ කාරයා විදියට එයාලා තෝරගන්නවා එතනම අබූ අහමඩ් පරාදයි මොකද බෝම්බයක් තමංගෙ රටට ගෙනිහින් පුපුරවාගන්න ඒ වැඩේ කොහෙත්ම වෙන්නෙ නැති හින්දා, ඒත් මේ වැඩේට ඊශ්‍රායලයෙන් ලැබෙන සහයෝගය මොනවගේ එකක් වෙයිද? මේ බෝම්බය කොහොමහරි පුපුරවන්න අබූ අහමඩ් සමත්වෙයිද? ආරාධනාව වෙනදා වගේම කතාමලාව එක්ක දිගටම රැඳෙන්නයි. එහෙමනං ගිහින් එන්නම්. හැමෝටම ජය. එකොලොස්වෙනි කොටසෙන් නැවත හමුවෙමු.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Dawasak parakku wenakota mokado wage…e tharamata patta storyak….thnx saho…🙏🙏
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks ජයවේවා……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමාාායි👍👍 ජයවේවා ………..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි
කමෙන්ටුවට ස්තූතියි
Godak sthuuthi subtitles walata..Jaya wewa!