Fauda (2015) [S01 : E12] Sinhala Subtitle
Fauda [S01 E12] අවසන් මෙහෙයුම
ආයුබෝවන් යාලුවො හැමෝටම. ඔන්න අද අරගෙන ආවේ, මෙච්චරකල් බලපු Fauda කතාමාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන කොටසට සිංහල උපසිරැසිය. පුංචි කතාවක් කියන්නම්, මම මේ කතාමාලාව බාගත්තෙ දැනට අවුරුදු දෙකකට විතර කලින්, ඒකත් එච්චර හොඳ කොපියක් නෙමෙයි. මම මේකට පුලුවන් විදියට ඉක්මනින් සබ් කරලා දෙන්න තමයි හැදුවෙ ඒත්, ඒ වෙනකොට හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක්වත් නිකුත් වෙලා තිබුනේ නෑ. ඒත් කොහොමින් කොහොම හරි පුලුවන් වෙලාවට කොටසින් කොටස හදලා සබ් දෙනවා කියලා මම වෙනත් සයිට් එකකින් උපසිරැසිය කරන්න භාරගන්න හැදුවා, ඒත් එයාලා කිවුවේ මේකේ සීසන් දෙකක් විකාශය වෙලා ඉවරයි මුලු සීසන් දෙකේම සබ් එකපාර දෙනවානං අපේ වෙබ් අඩවියේ පලකරන්නම් කියලා, ඇත්තටම අලුතෙන් උපසිරැසි කරන්න පටන් ගන්න කෙනෙකුට එහෙම කිවුවහම ලොවෙත් උපසිරැසි එපා වෙලා යනවා. ඊට පස්සෙ තමයි මේ Subz.lk වෙබ් අඩවිය මට හම්බුනේ, ඇත්තටම මේකේ ඒ වගේ බොරු වැඩ නෑ. අලුතෙන් උපසිරැසි කරන්න එකතු වෙනවානං මේක තමයි හොඳම තැන. ඒ වගේම කතාමාලාවකට උපසිරැසි දෙන්න අරන් අතරමග නවත්තන්නෙ නැතුව දිගටම සබ් ගෙනෙයි කියලා Subz.lk තබාගත් විශ්වාසයටත් ස්තූතියි. ඒ වගේමයි අරාබි කතාමාලාවකට ඉස්සෙල්ලාම උපසිරැසි දුන්නෙ මම දන්න විදියට අපේ මේ සයිට් එකෙන් තමයි. ඉතිං කතාමාලාව එක්ක දිගටම රැඳිලා හිටිය හැමෝටම ස්තූතියි. විකාරයක් ලියලා ලිපියත් කෑවා නේ. එහෙනම් දෙවනි සීසන් එකෙන් හමුවෙමු. හැමෝටම ජය… කතාව බලමු.
බොහොම ස්තුතියි සහෝ අනික් සීසන් එකත් මේ වගේ ඉක්මනින් දෙමු..
අනිවාරෙන් සහෝ
කමෙන්ටුවට ස්තූතියි…
thanks………….
ස්තූතියි සහෝ කමෙන්ටුවට
Thanks machan kathawa genawata…… Jayawewa….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
kathawa nam supiriyak…thnx sub ekata saho…se2 kawadda denne???
ඉක්මනට දෙනවා සහෝ
rellata yanne nethuwa sub eka dena ekata issellama thnx saho..mokada oyalage watina kalaya kepa karala karana deyak nisa.mokada godak page wala ekama tv show tika kerakenne.ithin ehema mahansi wela karana eke prathipalayak tiyenna epei.newathath thnx sub ekata saho…
කමෙන්ටුවට ස්තූතියි සහෝ…
අනිවාර්යයෙන් බලන්න ඉන්න කතාවක්.THANKS !
කමෙන්ටුවට ස්තූතියි සහෝ…
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Season 2 එකත් ඉක්මනටම අරන් එමු….
Subz.lk එක දවසින් දවස දියුණු වෙනවා…
සුපිරි වැඩක් මේක නවත්තන් නැතිව කරගෙන ආපු එක…
ඉක්මනට දෙනවා සහෝ
කමෙන්ටුවට ස්තූතියි
උපසිරැසියට ස්තුතියි .ජයවේවා 👍👍
කමෙන්ටුවට ස්තූතියි සහෝ
mega eka download karanna bene..
මෙගා එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සහෝ ඔක්කොම එක පොදියට නොගෙන එක එක කොටස ඩවුන්ලෝඩ් කරගන්න 100% වැටිලා වීඩියෝ එක ඩිවයිස් එකට සේව් වෙන්නත් විනාඩි දෙකක් විතර යයි එතකල් බ්‍රව්සරේ වින්ඩෝ එක ක්ලෝස් නොකර හිටියොත් ලේසියෙන්ම මෙගා එකෙන් බාගන්න පුලුවන්.. කමෙන්ටුවට ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තුතියි
කමෙන්ටුවට ස්තූතියි
මෙක නම් ලොවෙත් නැති සිරියස් එකක් ..
දැම් වෙලාව 1.10Am. නවත්වගන්න බැ s02 එකෙ e09කොටස බලන්නෙ. පලවෙනි සිසන් එකටත් වඩා දෙවනි එක පට්ට . කමෙන්ට් එකක් දන්නම හිතුන…
🌟 🌟🌟🌟🌟❤ සුපිරි ……..
අදහසට බොහොම ස්තූතියි සහෝ
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!