Fauda (2015) [S01 : E06] Sinhala Subtitle

Fauda [S01 E06] වෛරයෙන් වෛරය.

හැමෝටම ආයුබෝවන් යාළුවනේ මේ අරගෙන එන්නෙ ඊශ්‍රායල බළකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම Fauda කතා මාලාවේ හයවැනි කොටසට සිංහල උපසිරැසිය. ඉතිං මේ කොටස ටිකක් පරක්කු උනා ඒකට සමාවෙන්න. කතාමාලාව එක්ක රැඳිලා ඉන්න 100 කට අඩු ප්‍රේක්ෂක පිරිස දිගටම රැඳිලා ඉන්න මේ කතාමාලාවෙ තවත් කොටස් 6 ක් තියෙනවා ඊට පස්සෙ තමයි හොඳම හරිය පටන්ගන්නෙ. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත්, බලකාය අබූ අහමඩ්ව අල්ලන්න අතැරලා දාපු ගොඩනැගිල්ලක් වටකරනවා. මෙතනදි තමංගෙ කෙල්ල වෙනුවෙන් පලිගන්න බෝස් බලාගෙන ඉන්නවා ඒත් අබූ අහමඩ් ගැන තොරතුරු බලකායට දීපු ඔත්තුකාරයාට වෙඩි තියලා බලකාය එද්දිම එතනින් මාරු වෙන්න අබූ අහමඩ් සමත් වෙනවා, රේඩියෝ එකෙන් බෝස්ව අමතපු ඩ්‍රෝන්ට බෝස්ගෙන් ආපහු උත්තර ලැබෙන්නෙ නෑ. ඇත්තටම බෝස්ට මොකද උනේ? අබූ අහම්ඩ් පැහැරගත්තාද? එහෙම උනොත් තමංගෙ යාළුවා සහෝදරයාව බේරගන්න බලකාය මොනවා කරයිද? තමංගෙ මල්ලිව මරපු කෙනා තමං පැහැරගත්තානං අබූ අහමඩ් එයාට පණපිටින් එන්න ඉඩදෙයිද? අද කතාව එතැන් සිට. හත්වෙනි කොටසින් හමුවෙමු. හැමෝටම ජය.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
DIR
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (15)
  • Bale Unregistered
    Android 9 Chrome 74

    Supiri kathawak bro…thnx sub ekata….den se 3 yanne.anith season ekatath sub denawada?

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      අනිවාරෙන්ම දිගටම subz.lk එකත් එක්ක රැදිලා ඉන්න සහෝ…

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

  • rajitha Unregistered
    Windows 7 Chrome 78

    Thanks machan…..jayawewa…..!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78

    thanks for sub

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Bandula Priyantha Unregistered
    Windows 10 Chrome 78

    දෙවනි ලින්ක් එක වැඩ කලා ස්තුතියි.දිගටම සබ් දෙන්න

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      අනිවාරෙන්ම කමෙන්ටුවට ස්තූතියි.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Shamal Mallawarachchi Unregistered
    Windows 8.1 Chrome 78

    anith ewath dannako …..

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      අනිත් කොටස එවලා තියෙන්නෙ සහෝ ඇඩ්මින් කෙනෙක් ඉක්මනින් දායි…

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    Bohoma sthuuthi..:ok_hand: Jaya wewa.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search