Fauda (2015) [S01 : E08] Sinhala Subtitle
Fauda [S01 E08] බලකායේ අවසානය
යාලුවො හැමෝටම ආයුබෝවන්, මේ අරගෙන එන්නෙ Fauda කතාමාලාවේ අටවෙනි කොටසට සිංහල උපසිරැසිය. මේ වන තුරු කතාමාලාව එක්ක රැඳිලා ඉදපු හැමෝටම ස්තූතියි. මේ වගේම දිගටම කතාමාලාව එක්ක රැඳිලා ඉන්න. ඇත්තටම කියන්න කණගාටුයි, මම මේ කතාමාලාව අරගෙන ආවෙ මීට වඩා කට්ටිය රසවිඳී කියලා හිතාගෙන. ඒත් කමක්නෑ ඉන්න ටික දෙනා වෙනුවෙන් දිගටම ඉක්මනින් උපසිරැසි අරගෙන එනවා. හරි කලින් කොටසෙ බලකායෙ යාළුවා වගේම තමංගෙ සහෝදරයා ඇස් ඉස්සරහම පිපිරිලා යනවා. බලකායෙ සාමාජිකයො කීපදෙනා ගොඩක් මහන්සිවෙලා තමංගෙ සහෝදර යාළුවාව බේරගන්න කරපු හැමදේම ඇස් ඉදිරිපිටම දියවෙලා යනවා… අද කතාව එතන ඉඳන්… එහෙනම් හැමෝටම ජය. නවවැනි කොටසින් හමුවෙමු.
Thanks jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි
කමෙන්ටුවට ස්තූතියි
Godak sthuthi subtitles walata.. Jaya wewa!
Bohoma sthuuthi sinhala subtiles walata.. :ok_hand: Jaya wewa!