Fauda (2015) [S01 : E07] Sinhala Subtitle

November 24, 2019 Expert Subtitler

Fauda [S01 E07] ඇවිදින බෝම්බ

හැමෝටම සුබ දවසක්. ඊශ්‍රායල බලකායේ පලස්තීන ත්‍රස්තවාදී දඩයම Fauda කතා මාලාවෙ හත්වෙනි කොටසට සිංහල උපසිරැසියයි මේ. එහෙමනම් මේ වෙනකල් කතාව මතක ඇති. ඉතිං පසුගිය කොටසේ බෝස්ව අබූ අහමඩ් පැහැරගත්තා කියලා දැනගත්තනෙ ඉතිං ඒකට පලියක් විදියට බෝස්ව බේරගන්න හිතාගෙන බලකාය එයාලගෙ ආගමික නායකයෙක් වගේම අබූ අහමඩ්ට ගොඩක් හිතවත් කෙනෙක් වෙන ශෙයික්ව පැහැරගන්නවා. එයාලගෙ නීතියෙන් ඒ වගේ දෙයක් කරන්න බලකායට තහනම් උනත් මේ වැඩේ කරන්න බලකායෙ හැමෝම ඩ්‍රෝන් වටා එකතුවෙනවා. කොහොමහරි අබූ අහමඩ් බලන්නෙ එයාලගෙ කලින් හිරකාරයො උන එයාලගෙ ප්‍රභලයො කීප දෙනෙක්ව මේ හුවමාරුව ඇතුලෙදි අරගන්නයි. ඉතිං මේක කොහොම වෙයිද? යාළුවා බේරගනීද? ඒ වගේම තමංගෙ සහෝදරයාව මරපු කෙනාට ආයෙත් ජීවත්වෙන්න ඉඩදෙයිද? අද කතාව එතැන් සිට… එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන තුරු ඔබට ජය.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (9)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • rajitha Unregistered
    Windows 7 Chrome 78

    Thanks…… jayawewa……!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ස්තූතියි සහෝ කමෙන්ටුවට

  • Diwya Wasana User
    Android 9 Chrome 80

    උපසිරැසියට බොහොම ස්තුතියි

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    Bohoma sthuthi subtitles walata.. Jaya wewa!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search