Fauda (2015) [S01 : E02] Sinhala Subtitle

November 13, 2019 Expert Subtitler

 

Fauda [S01 E02] පලිගැනීමේ වියරුව

යාලුවො සෙට් එක කොහොමද සැප සනීප? ඔන්න එහෙමනම් ඊශ්‍රායල බලකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම “Fauda” කතාමාලාවෙ දෙවන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවෙ. ඉතින් පලවෙනි කොටසෙ ඊශ්‍රායල බලකාය අබු අහමඩ්ව මරන්න බේකරියක වැඩකරන සේවකයො වගේ මගුල් ගෙදරට ආව මතකනෙ. කොහොමින් කොහොම හරි වැඩේ ලීක් වෙලා අවුලක් ගිහින් අබු අහමඩ්ගෙ මල්ලිට වෙඩි තියල පනිනව. එතනදි බලකායෙ නායකය වන එලිට ප්‍රහාරයක් එල්ලවෙනව. ඒකට බලකාය උත්තර දෙන්නෙ Sniper ප්‍රහාරයකින්, ඔහුත් නම ගිය ත්‍රස්තවාදීන් ගෙන් කෙනෙක්, ඒකත් බලකායෙ දඩයම් ලයිස්තුවෙ ඉහලින්ම තිබුනු නමක්. ටීම් එක අපහු එනකොට අතරමගදි අබු අහමඩ් ව හම්බෙනව, කණ්ඩායමේ එක්කෙනෙක් විතරයි ඔහුව අදුරගන්නෙ, අබු අහමඩ්ට වෙඩි වැදුනත් බලකායෙ ගුවන් ඇස් වලින් බේරෙන්න ඔහු සමත් වෙනව, ඉතින් එතනින් එහාට වෙන වැඩේ තමයි දෙවනි කොටසෙ තියෙන්නෙ. දෙවනි කොටස ගැනත් පොඩ්ඩක් කියන්නම්, අබු අහමඩ්ගෙ මල්ලිගෙ මරණෙට පලිගන්න දෙන්නෙක් ඉදිරිපත් වෙනව, පලිය මරාගෙන මැරෙන බෝම්බයක් වේවිද? වෙඩි උන්ඩයක් වෙයිද? Sniper ප්‍රහාරයක් වේවිද? කොහොමත් මෙහෙයුම අත අරින්නනම් බලකායත් සූදානම් නෑ. මොකද ඔවුන්ගෙ දඩයම් ලයිස්තුවෙ ඉහලම තියෙන ඉලක්කය තමයි අබු අහමඩ්. ඊශ්‍රායලය බලකාය ඊලගට මොනව කරයිද? බලකායෙ කූට උපක්‍රම වලින් බේරෙන්න බලකාය වනසන්න මේ ත්‍රස්තවාදී කල්ලිය මොනව කරයිද? ඒ ප්‍රශ්න වලට උත්තර ගන්න පලිගැනීමේ වියරුව නරඹන්න.. කතාමාලාව සමග දිගටම රැදෙන්න ආරාධනා කරනව, එහෙනම් ගිහින් එන්නම් තුන්වන කොටසින් හමුවෙමු. සුබ දවසක්!

720p web-dl නව ලින්කුවක් යාවත්කාලීන කර ඇත.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
720P
DIR
Bawantha Madushan Jayasooriya
16 Movies
46 TV Series
62 Total
Discussion (12)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    පලවෙනි කොටසෙන්ම කතාව හිතට අල්ලලා ගියා…බොහොම ස්තුතියි උපසිරැසියට වගේම ඉක්මනින්ම ලබා දුන්න එකට..

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ස්තූතියි සහෝ කමෙන්ටුවට.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      ස්තූතියි සහෝ කමෙන්ටුවට.

  • kasun madusha Unregistered
    Windows 10 Opera 64

    සබ් එකට ස්තුතියි බ්‍රෝ. එත් download කර ගන්න විදියක් නෑනේ. මෙගා ලින්ක් එක වැඩ නෑ. ටොරන්ට් හෙව්වා ඒවත් නැති නිසා මෙගා ලින්ක් එක පොඩ්ඩක් හදනවද.

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      මෙගා ලින්ක් එකෙන් මුලු සීසන් එකම හයි ස්පීඩ් ගන්න පුලුවන් තමන්ට ඕනෙ කොටස විතරක් අරගන්නත් පුලුවන්. ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න යනවනං ඩෙස්ක්ටොප් සයිඩ් පෙන්නන විදියට බ්‍රව්සරේ හදාගන්න. ඊට පස්සෙ ලින්කුවට ගියාම ඔයාට කොටස් 12 ම පෙන්නයි. ඒකෙන් එක කොටසක් ගන්නවනං වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට ඩොට් තුනක් පෙන්නයි ඒක එබුවහම එන ලිස්ට් එකේ ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඩවුන්ලෝඩ් වෙලා 100% වැටුනහම විනාඩියක් විතර යද්දි ඔයාගෙ ඩිවයිස් එකට සේව් වෙයි. මම හිතනවා කොටසින් කොටස ගන්න එක තමයි හොද මොකද මෙගා එකෙන් ඩවුන්ලෝඩ් කරන ගෙගාබයිට් ප්‍රමානය දවසකට සීමාවක් තියෙනවා. මම හිතනවා ප්‍රශ්නයක් නැතුව එපිය බාගන්න පුලුවන් වෙයි. කතා මාලාව එක්ක දිගටම රැදිලා ඉන්න. ස්තූතියි…

  • rajitha Unregistered
    Windows 7 Chrome 78

    Thanks jayawewa…..!

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

  • kumara Unregistered
    Windows 8.1 Chrome 78

    සබ් එකට තැන්ක්ස්

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 70

    ස්තූති සබ් එකට

  • Manohari Unregistered
    Windows 10 Chrome 90

    Bohoma sthuuthi sinhala subtiles walata..:ok_hand: Jaya wewa!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search