Fauda (2015) [S01 : E05] Sinhala Subtitle
Fauda [S01 E05] පැහැරගැනීමක්ද?
හරි යාළුවො හැමෝටම අදත් සුබ දවසක්. හැමදාම කමෙන්ට් කරලා සහයෝගය දෙන හැමෝටම මුලින්ම ගොඩක් ස්තූතියි. කෙලින්ම කතාව පැත්තට හැරුනොත්, අබූ අහමඩ්ගෙ මල්ලිව මරපු පලිය අරගන්න අබූ අහම්ඩ් බෝස්ගෙ කෙල්ල වැඩකරන සමාජශාලාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා, ඒක බලකායට ලොකු පහරක් වගේම බෝස්ගෙ කෙල්ල ඒ ප්‍රහාරයෙන් මිය යනවා. ඉතිං අබූ අහමඩ්ව කොහොමහරි අල්ලගන්න හිතාගෙන බලකාය අබූ අහමඩ් බිරිඳව හම්බෙන්න යන තැනට කඩා වදිනවා, ඒ ගෙදර හදලා තියෙන බංකරයක් ඇතුලට ගිහින් බලකායෙන් 99 න් බේරෙන්න අබූ අහමඩ් සමත් වෙනවා. ඉතිං ඔන්න අද කතාව යන්නෙ එතන ඉඳන්. මේ කොටස ගැන මුකුත් නොකියා ඉන්නම් ඔයාලා අරගෙනම බලන්න. මේ කතාමාලාව එක්ක දිගටම රැඳිලා ඉන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්, හැමෝටම ජය.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
mega eka download karanna load unata download karanna mukuth penanne na
මෙගා ලින්ක් එකෙන් මුලු සීසන් එකම හයි ස්පීඩ් ගන්න පුලුවන් තමන්ට ඕනෙ කොටස විතරක් අරගන්නත් පුලුවන්. ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න යනවනං ඩෙස්ක්ටොප් සයිඩ් පෙන්නන විදියට බ්‍රව්සරේ හදාගන්න. ඊට පස්සෙ ලින්කුවට ගියාම ඔයාට කොටස් 12 ම පෙන්නයි. ඒකෙන් එක කොටසක් ගන්නවනං වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට ඩොට් තුනක් පෙන්නයි ඒක එබුවහම එන ලිස්ට් එකේ ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඩවුන්ලෝඩ් වෙලා 100% වැටුනහම විනාඩියක් විතර යද්දි ඔයාගෙ ඩිවයිස් එකට සේව් වෙයි. මම හිතනවා කොටසින් කොටස ගන්න එක තමයි හොද මොකද මෙගා එකෙන් ඩවුන්ලෝඩ් කරන ගෙගාබයිට් ප්‍රමානය දවසකට සීමාවක් තියෙනවා. මම හිතනවා ප්‍රශ්නයක් නැතුව එපිය බාගන්න පුලුවන් වෙයි. කතා මාලාව එක්ක දිගටම රැදිලා ඉන්න. ස්තූතියි…
එහෙම බැරි උනොත් මෙගා එකවුන්ට් එකකට ලොග් වෙලා ඉන්නවානං ඒකෙන් ලොග් අවුට් වෙලා ආයෙත් උත්සාහ කරලා බලන්න සහෝ..
මල්ලි මට මෙගා එකෙන් බාගන්න හැටි කියන්නවද මට එකවුන්ට් එකකුත් තියෙනව
මෙගා ලින්ක් එකෙන් මුලු සීසන් එකම හයි ස්පීඩ් ගන්න පුලුවන් තමන්ට ඕනෙ කොටස විතරක් අරගන්නත් පුලුවන්. ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න යනවනං ඩෙස්ක්ටොප් සයිඩ් පෙන්නන විදියට බ්‍රව්සරේ හදාගන්න. ඊට පස්සෙ ලින්කුවට ගියාම ඔයාට කොටස් 12 ම පෙන්නයි. ඒකෙන් එක කොටසක් ගන්නවනං වීඩියෝ එකේ දකුණු පැත්තෙ යට ඩොට් තුනක් පෙන්නයි ඒක එබුවහම එන ලිස්ට් එකේ ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඩවුන්ලෝඩ් වෙලා 100% වැටුනහම විනාඩියක් විතර යද්දි ඔයාගෙ ඩිවයිස් එකට සේව් වෙයි. මම හිතනවා කොටසින් කොටස ගන්න එක තමයි හොද මොකද මෙගා එකෙන් ඩවුන්ලෝඩ් කරන ගෙගාබයිට් ප්‍රමානය දවසකට සීමාවක් තියෙනවා. මම හිතනවා ප්‍රශ්නයක් නැතුව එපිය බාගන්න පුලුවන් වෙයි. එහෙම බැරිවුනොත් මෙගා එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා ආයෙත් මේ විදියට උත්සාහ කරලා බලන්න. කතා මාලාව එක්ක දිගටම රැදිලා ඉන්න. ස්තූතියි…
එහෙමත් නැත්තං ෆෝන් එකෙන් නිකන්ම දීලා තියෙන ලින්ක් එකට ගියාම open in browser කියන එක උඩ ටච් කලාම ඕනෙ කොටස උඩ ටච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලින්ක් එකට ගියාම මුකුත් පෙන්නුවෙ නැතොත් මෙගා එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා ආයෙත් ගිහින් බලන්න.
ඒත් වැඩ කරන්නෙ නෑ වෙන ලින්කි එකක් දෙන්න පුළුවන්න නම් ලොකු උදව්වක්
වෙන ලින්කුවක් නං හොයාගන්න අමාරුයි. පුලුවන්නං ෆේස්බුක් හරහා මැසේජ් එකක් දාන්න මම ස්ක්‍රීන් ශොට් වලින් ඔය ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න විදිය පෙන්නන්නං
Thanks jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු…
ස්තූතියි සහෝ කමෙන්ටුවට.
Bohoma sthuuthi sinhala subtiles walata..:ok_hand: Jaya wewa!