• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Hindi Tv Shows
  • Mum Bhai (2020) [S01 : E01] Sinhala Subtitle

Mum Bhai (2020) [S01 : E01] Sinhala Subtitle

2020/12/04 at 7:39 am
Mihira Madushanka

EP : 01 අපරාධකරුවන්ගෙ අවසානය ලගා කරන විරයා.. 18+ සුභ දවසක් රසික හිතවතුනි.. මෙන්න ඔයාලට තව හිංදි කතා මාලාවක් ඇරගෙන එන්න තමයි ලෑස්තීය.ඒ වගේම මේක 18+ ඒක මුලින්ම දැනුවත් කරන්න එපැයි. 90 දශකයෙ මුම්බායි නගරය මූලික කරගෙන තමයි මේක නිර්මානය කරල තියෙන්නෙ. ඒ කාලෙ පාතාලය විසින් රජ කරගෙන හිටපු කාලයක් මුම්බාය පොලිසියෙ අලුත් ඒකකයක් මගින් පාතාලය මර්ධනය කරන්න පටන් ගන්නව. ඒකෙ ප්‍රධාන චරිතයක් විදිහට බාස්කර් ශෙට්ටි මේ කතාවෙ කතා නායකය පත් වෙනව. ඒත් එක්කම එයාගෙ නෑ වෙන ශර්මා ශෙට්ටි මේ පාතාල කණ්ඩායමක හොද සාමාජිකයෙක්. ඒ දෙන්න අතර වෙන ජීවිතාන්දරය තමයි මෙකෙ දිග හැරෙන්නෙ. IMBD දර්ශකයෙ 8.4* අගයක් තියෙනව . මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙ 12 තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. මේක කොටස් 12කින් සමන්විතයි. නිෂ්පාදනය - Alt balaji අධ්‍යක්ෂණය - akshay choubey තිර රචනය - chintan gandhi Apoorva lakhia Raj vasant රංගනයෙන් Angad bedi - baskar shetti Sandeep dhar - vaishnavi Sameer dharmadhikari - karekar Sikandar kher - rama shetty Priyak sharma - pridhvi Vishwas kini - sirodkar Trishna mukarjee - mera Madhurima roy - ranjana Sunny hinduja - zaheer Ashish mahale - dinkar Komal chhabria - annamma Kunal more - shiva Karamveer choudry - minister chavan එහෙනම්.. මුම්බායිහි බාස්කර් ශෙට්ටිගෙ වැඩ බලන්න ලෑස්තී වෙන්න. ගොඩක් දුර ලංකාවෙ තිරගතවුන ගිනි අවි සහ ගිනි කෙලි කතාව මතක් වෙයි ඔයාලටත්.. අදහසක් දීලම සබ් එක ඇරගෙන බලන්න.. ඔබට බුදු සරණයි..!!  

සිංහල උපසිරැසිය ලබා ගන්න 2589

Download Links:

720P පිටපත (Torrent)
Mum Bhai (2020) Sub Collection
Next Episode
Mum Bhai (2020) [S01 : E02] Sinhala Subtitle
Profile
3
Movies
110
Tv episodes
113
All

SubzLK වෙනුවෙන් Mihira Madushanka කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Induwara Shashimal New Subtitler
    Android 8.1Chrome 70

    මේ වගේ හොද හින්දි සීරීස් හොයාගන්න හැටි මටත් කියන්නකො.මාත් මේ සයිට් එකෙ කෙනෙක් 😁

    2020-12-04 at 11:47 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 87

    kattiya hindi tv show paththata yanawa wage.keep it up

    2020-12-06 at 12:01 am
    Reply
    • Vish Unregistered User
      Android 10Chrome 87

      thanks ..ikmanata demu

      2020-12-08 at 4:43 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 87

      thanks saho..

      2020-12-18 at 2:03 pm
    • Mihira Madushanka Moderator
      Windows 10Chrome 87

      ow damith aiyye thanks

      2020-12-18 at 2:03 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (173)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms