Mum Bhai (2020) [S01 : E01] Sinhala Subtitle
EP : 01
අපරාධකරුවන්ගෙ අවසානය ලගා කරන විරයා.. 18+
සුභ දවසක් රසික හිතවතුනි.. මෙන්න ඔයාලට තව හිංදි කතා මාලාවක් ඇරගෙන එන්න තමයි ලෑස්තීය.ඒ වගේම මේක 18+ ඒක මුලින්ම දැනුවත් කරන්න එපැයි.
90 දශකයෙ මුම්බායි නගරය මූලික කරගෙන තමයි මේක නිර්මානය කරල තියෙන්නෙ. ඒ කාලෙ පාතාලය විසින් රජ කරගෙන හිටපු කාලයක් මුම්බාය පොලිසියෙ අලුත් ඒකකයක් මගින් පාතාලය මර්ධනය කරන්න පටන් ගන්නව. ඒකෙ ප්‍රධාන චරිතයක් විදිහට බාස්කර් ශෙට්ටි මේ කතාවෙ කතා නායකය පත් වෙනව. ඒත් එක්කම එයාගෙ නෑ වෙන ශර්මා ශෙට්ටි මේ පාතාල කණ්ඩායමක හොද සාමාජිකයෙක්. ඒ දෙන්න අතර වෙන ජීවිතාන්දරය තමයි මෙකෙ දිග හැරෙන්නෙ. IMBD දර්ශකයෙ 8.4* අගයක් තියෙනව . මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙ 12 තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. මේක කොටස් 12කින් සමන්විතයි.
නිෂ්පාදනය – Alt balaji
අධ්‍යක්ෂණය – akshay choubey
තිර රචනය – chintan gandhi
Apoorva lakhia
Raj vasant
රංගනයෙන්
Angad bedi – baskar shetti
Sandeep dhar – vaishnavi
Sameer dharmadhikari – karekar
Sikandar kher – rama shetty
Priyak sharma – pridhvi
Vishwas kini – sirodkar
Trishna mukarjee – mera
Madhurima roy – ranjana
Sunny hinduja – zaheer
Ashish mahale – dinkar
Komal chhabria – annamma
Kunal more – shiva
Karamveer choudry – minister chavan
එහෙනම්.. මුම්බායිහි බාස්කර් ශෙට්ටිගෙ වැඩ බලන්න ලෑස්තී වෙන්න. ගොඩක් දුර ලංකාවෙ තිරගතවුන ගිනි අවි සහ ගිනි කෙලි කතාව මතක් වෙයි ඔයාලටත්..
අදහසක් දීලම සබ් එක ඇරගෙන බලන්න..
ඔබට බුදු සරණයි..!!
මේ වගේ හොද හින්දි සීරීස් හොයාගන්න හැටි මටත් කියන්නකො.මාත් මේ සයිට් එකෙ කෙනෙක් 😁
kattiya hindi tv show paththata yanawa wage.keep it up
thanks ..ikmanata demu
thanks saho..
ow damith aiyye thanks